Skip to content

පටුනට යන්න

දෙවි එක්ක තියෙන බැඳීම

දෙවි එක්ක තියෙන බැඳීම

9වෙනි කොටස

දෙවි එක්ක තියෙන බැඳීම

ඔයාට කරන්න අමාරුම එක මොකද්ද?

□ බයිබලය කියවලා ඒ ගැන කල්පනා කරන එක

□ හැමදාම යෙහෝවා දෙවිට යාච්ඤා කරන එක

□ අනිත් අයට මගේ විශ්වාසයන් ගැන කියන එක

□ බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වල වටිනාකම තේරුම්ගන්න එක

ඒක ජය ගන්න ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා ලියන්න.

․․․․․

බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න ඕනේ ඇයි? යෙහෝවා දෙවිගේ කිට්ටු මිතුරෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඉලක්ක තියාගන්න එක ඔයාගේ ජීවිතේට ප්‍රයෝජනවත්ද? ඒ ප්‍රශ්නවලට උත්තර 34-38 පරිච්ඡේද කියෙව්වම ඔයාට දැනගන්න පුළුවන්.

[280, 281වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]