Skip to content

පටුනට යන්න

පාසැල් ජීවිතේ

පාසැල් ජීවිතේ

4වෙනි කොටස

පාසැල් ජීවිතේ

සමහර විෂයන් පාස් වෙන්න අමාරුයි කියලා ඔයාට හිතෙනවාද?

□ ඔව්

□ නැහැ

ඉස්කෝලේදී ලිංගික හිරිහැරවලට, ළමයිගෙන් එන කරදරවලට ඔයා මුහුණ දීලා තියෙනවාද?

□ ඔව්

□ නැහැ

ළමයි කරන නරක දේකට එකතු වෙන්න ඔයාටත් හිතිලා තියෙනවාද?

□ ඔව්

□ නැහැ

‘ඉස්කෝලේ ජීවිතේ කොහොමහරි ගෙවාගත්තොත් ජීවිතේ ඕනම දේකට මුහුණ දෙන්න පුළුවන්’ කියලා සමහරවිට ඔයාට හිතෙනවා ඇති. ඒ අදහස වැරදිමත් නැහැ. මොකද ඉස්කෝලේදී ඔයාට එක එක අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඒවාට ඔයා මුහුණ දෙන විදිහෙන් ඔයා මානසිකව කොච්චර ශක්තිමත්ද කියලත් දෙවි එක්ක මොන වගේ බැඳීමක් තියෙනවාද කියලත් ඔප්පු වෙනවා. ඉස්කෝලේ ළමයිගේ වැරදි ආකල්පවලට, හැසිරීමට අහු වෙලා නොමඟ යන්නේ නැතුව ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් කොහොමද? ඒ ගැන දැනගන්න 13-17 පරිච්ඡේද කියවන්න.

[112, 113වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]