Skip to content

පටුනට යන්න

මිතුරුකම්

මිතුරුකම්

3වෙනි කොටස

මිතුරුකම්

යාළුවෝ ඉන්නවාට ඔයා කැමතිද?

□ එච්චර කැමති නැහැ

□ ටිකක් කැමතියි

□ හරි කැමතියි

යාළුකම් ඇති කරගන්න ඔයාට ලෙහෙසිද?

□ ඔව්

□ නැහැ

ඔයාට යාළුවෙක් ඉන්නවාද?

□ ඔව්

□ නැහැ

ඔයාගේ යාළුවා ළඟ තියෙන්න ඕනේමයි කියලා ඔයා හිතන්නේ මොන ගතිගුණයද? ․․․․․

“සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 17:17) ඔයා කැමතිත් ඒ වගේ යාළුවෙක්ට නේද? හැබැයි හොඳ යාළුවෝ හොයාගන්න එක ලෙහෙසි නැහැ. ඒ යාළුකම් දිගටම තියාගන්න එකත් එච්චර ලෙහෙසි නැහැ. එහෙමනම් හොඳ යාළුවෝ හොයාගන්නත් ඒ යාළුකම් දිගටම තියාගන්නත් පුළුවන් කොහොමද කියලා 9-12 පරිච්ඡේද කියෙව්වාම ඔයාට දැනගන්න පුළුවන්.

[84, 85වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]