Skip to content

පටුනට යන්න

විනෝදය

විනෝදය

8වෙනි කොටස

විනෝදය

ෆිල්ම්ස් බලන එක, සිංදු අහන එක, ගේම්ස් ගහන එක, ක්‍රීඩාවක් කරන එක ඔයා කී සැරයක් කරනවාද?

□කරන්නේ නැති තරම්

□ දවසකට සැරයක්

□ දවසකට කීප සැරයක්

විනෝදෙට කරන දේවල් තෝරගද්දී ඔයා වැඩියෙන්ම ඇහුම්කන් දෙන්නේ කාටද?

□ ළමයිට

□ දෙමාපියන්ට

□ ජනමාධ්‍යයට

විනෝද වෙන්න කරන දේවල් කෙනෙක් හිතන පතන විදිහට බලපානවා. ඒ නිසා විනෝද වෙන්න මොකක් හරි කරන්න කලින් ඒ ගැන හොඳට හිතලා බලන්න ඕනේ. ඒ වගේම කාලය සීමිත නිසා විනෝද වෙන්න කොච්චර කාලයක් පාවිච්චි කරනවාද කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. විනෝද වෙන්න කරන්න පුළුවන් සුදුසු දේවල් මොනවාද කියලා තීරණය කරන්නත් ඒකට දෙන කාලය ගැන සැලකිලිමත් වෙන්නත් 30-33 පරිච්ඡේදවල තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.

[244, 245වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]