Skip to content

පටුනට යන්න

විස්තර

විස්තර

විස්තර

මේ පොත ගැන ටිකක් දැනගමු

ප්‍රධාන කරුණු කාවද්දන

බයිබල් පද

යෝජනාවක්

අභියෝග ජය ගන්න ඔයාට කරන්න පුළුවන් දේවල්

මේක දැනගෙන හිටියාද?

ඔයාට හිතලා බලන්න උදව් වෙන තොරතුරක්

ඔයාට වැඩක්!

ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න යන විදිහ ගැන ඔයාගේ අදහස් ලියන්න පුළුවන්

ඔයා හිතන්නේ මොකද්ද?

ඔයා කියවපු දේවල් ගැන හිතලා බලන්න උදව් කරන ප්‍රශ්න

ඊට අමතරව මේ පොතේ

මගේ සටහන

හැම කොටසෙන්ම ඔයා ඉගෙනගත්තේ මොනවාද කියලා ලියන්න තියෙන පිටුව

ඔයාට ආදර්ශයක්

ආදර්ශයට ගන්න පුළුවන් බයිබල් චරිත