Skip to content

පටුනට යන්න

හැඟීම්

හැඟීම්

7වෙනි කොටස

හැඟීම්

පහළ තියෙන දේවලින් ඔයාට අදාළ වෙන්නේ කොයි එකද?

□ මට පොඩ්ඩ බැරි වෙද්දී කේන්ති යනවා.

□ මට කිසිම දෙයක් හරියට කරන්න බැහැ.

□ මං නිතරම ඉන්නේ දුකෙන්.

□ මං හැම වෙලේම හිතන්නේ කෙල්ලෙක්/කොල්ලෙක් ගැනයි.

□ මට සමලිංගික හැඟීම් ඇති වෙනවා.

උඩ තියෙන එක දෙයක් හරි ඔයාට අදාළ වෙනවා නම් කලකිරෙන්න එපා. ඒ හැඟීම් පාලනය කරගන්න පුළුවන් කොහොමද කියලා 26-29 පරිච්ඡේදවල සාකච්ඡා කරනවා.

[216, 217වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]