Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

කවදා හරි මේ ප්‍රශ්න ගැන හිතලා තිබුණාද?

  • සැබෑ දෙවියන් මොන වගේ කෙනෙක්ද?

  • ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කොහොමද?

  • මේ තරම් ප්‍රශ්න ගැටලු තියෙන්නේ ඇයි?

  • දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?

  • මිනිස් වර්ගයා සඳහා දෙවියන්ගේ අරමුණ මොකක්ද?

  • මිය ගිය අය කොහේද?

  • දේවදූතයන් අපිට උපකාර කරන්නේ කොහොමද?

  • දෙවියන්ට ළං වෙන්න පුළුවන් කොහොමද?

බයිබලය ගැන ඉගෙනගැනීමෙන් මිලියන ගණන්දෙනා ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන තියෙනවා. ඒවාට උත්තර දැනගන්න ඔයාත් කැමතිද?

තවත් තොරතුරු දැනගැනීම සඳහා www.pr418.com/si වෙත පිවිසෙන්න. නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වෙන්න.