සතුටින් පිරි ජීවිතයකට මඟ

මේ සඟරාව හදලා තියෙන්නේ ඔයාට සැබෑ සතුට හොයාගන්නේ කොහොමද කියලා දැනගන්න උදව් කරන්න.

පෙරවදන

හුඟදෙනෙක් ඉන්නේ සතුටින් නෙමෙයි. ඔයාත් ඉන්නේ සතුටින් නෙමෙයිද?

1වන කොටස

සතුටින් පිරි ජීවිතයක් නිකම්ම සිහිනයක්ද?

සංවර්ධිත රටවලට ඉන්න අය, ධනවත් අය පවා, සන්තෝෂය හොයාගන්න වෙහෙසෙනවා. සැබෑ සතුට ඇත්තටම හොයාගන්න පුළුවන්ද?

2වන කොටස

සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම සඳහා යෝජනා කිහිපයක්

ප්‍රඥාවන්ත උපදෙස් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

3වන කොටස

විශ්වාසවන්ත මඟ පෙන්වීම් සපයන පොත

“මිනිස් ශිෂ්ටාචාරයේ මිනිසා අද්දැක ඇති සෑම දෙයක්ම එකට කැටි කොට දක්වන්නක්” ලෙස බයිබලය හඳුන්වනවා.

4වන කොටස

අද්විතීය පොතක කර්තෘව හඳුනාගනිමු

විශ්වයේ ආරම්භයටත් ඒක පවතින්නත් යම් කිසි දෙයක් හෝ යම් කෙනෙක් ඉන්න ඕනෙ කියලා බුද්ධිමත් අය සහ විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඇයි එහෙම කියන්නේ?

5වන කොටස

දෙවිව හඳුනාගනිමු

බයිබලයේ කර්තෘව ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද?

6වන කොටස

යෙහෝවා අපව මැව්වේ මන්ද?

යෙහෝවා දෙවි ගැන හොඳින් දැනගන්නවා නම් “අපි මිහිපිට ඉන්නේ ඇයි” කියන ප්‍රශ්නෙට උත්තර දැනගන්න පුළුවන්.

7වන කොටස

සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම මෙතරම් දුෂ්කර මන්ද?

ජීවිතය සහ මරණය ගැන බයිබලයේ කියන දේ දැනගන්න කැමතිද?

8වන කොටස

සතුටින් පිරි ජීවිතයක් කරා නැවතත්

සතුටින් පිරුණු ජීවිතයකට අවශ්‍ය පියවර දෙවි දැනටමත් අරන් තියෙන්නේ.

9වන කොටස

සතුටින් පිරි ජීවිතයක් - දැනුත් සදහටත් භුක්ති විඳින්න!

ඔයාගේ ජීවිතේ සතුටින්, අර්ථවත්ව ගත කරන්න පුළුවන් කාලයක් එනවා. ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕනෙ මොනවාද?