සතුට හා සැනසුම සොයා

ඔයා ආදරේ කරන අයගේ අනාගතේ ගැන සැලකිලිමත් නම් මේ තොරතුරු ඔයාට වැදගත් වෙයි.

හැඳින්වීම

හිතුමතේට, අනුන් ගැන කිසිම තැකීමක් නැතුව දේවල් කරන මිනිසුන් ඉන්න සමාජයක සාමය සහ සතුට හොයාගන්න පුළුවන් කොහොමද?

ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් තිබේද?

හුඟදෙනෙක් පවුලේ අවශ්‍යතා ලබා දෙන්න, අධ්‍යාපනය ලබා දෙන්න දවස ගානේ ලොකු සටනක් කරනවා. සැබෑ සතුට හොයාගන්න පුළුවන් කොහොමද?

විසඳුම ඇති තැන

සතුට සහ සැනසුම හොයාගන්න ඔයාටත් පුළුවන්.

විශිෂ්ට පොතක්

ගොඩක් ආගම් සහ දර්ශනවාදීන් සතුටින් ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියලා කියනවා. ඒත් බයිබලයේ තියෙන උපදෙස් ඒවාට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

විශ්වාස කළ හැකි පොරොන්දු

අපි හැමෝගේම පියා අනාගතය ගැන කියලා තියෙන්නේ මොනවාද කියලා දැනගන්න.

සියලු දේවල නිර්මාතෘව දැන හඳුනා ගැනීම

සියලු දේවල නිර්මාතෘ හරිම බලවත් ප්‍රඥාවන්ත කෙනෙක්.

ප්‍රේමයෙන් පූර්ණ යුක්තිගරුක දෙවි කෙනෙක්

අපේ නිර්මාතෘ ආදරයෙන් පිරුණු යුක්තිගරුක දෙවි කෙනෙක්. ඒ නිසා අපිත් යුක්තියට කැමතියි.

ඉමහත් ප්‍රඥාවක් හා බලයක් සතු දෙවි කෙනෙක්

අපේ පැවැත්ම රඳා පවතින්නේ දෙවියන්ගේ බලය සහ ප්‍රඥාව මතයි.

ප්‍රශ්න ගැටලුවලට හේතුව?

යෙහෝවා දෙවියන් ඒ තරම් බලවත් කෙනෙක් නම් හැම දේම නිර්මාණය කළෙත් ඔහු නම් ඇයි මෙච්චර ප්‍රශ්න තියෙන්නේ?

සතුට හා සැනසුම වැඩි ඈතක නොවේ!

ළඟදීම පොළොවේ ඉන්න යන්නේ හොඳ, අවංක මිනිසුන් විතරයි. ඒ දවස කවදාද එන්නේ?

තවත් දැනගැනීමට

හොඳ පොළොවක ජීවත් වෙන එක නිකම්ම හීනයක් නෙමෙයි කියලා අපි හරියටම දන්නේ කොහොමද?