Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

මෙම ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න ඔබට පුළුවන්.

  • සතුට හා සැනසුම සොයාගත හැක්කේ කොහෙන්ද?

  • අපගේ ජීවිතය සාර්ථක කරගැනීමට මඟ පෙන්වීම් දිය හැක්කේ කාටද?

  • මේ ලෝකයේ මෙතරම් දුෂ්ට ක්‍රියා සිදු වන්නේ ඇයි?

  • යුක්තිය හා සාමය රජයන ලොවක් ඇති කළ හැක්කේ කාටද?

  • සැබෑ සතුට හා සාමය ලැබෙන්නේ කවදාද?