2017-2018 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත

වැඩසටහන් විස්තරය මෙතැනින් බලන්න. ශාඛා කාර්යාල නියෝජිත විසින් පවත්වන දේශන දෙකක් වැඩසටහනට ඇතුළත්.

ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන එක අත්හරින්න එපා!

ක්‍රිස්තුස්ගේ නීතිය කියන්නේ මොකක්ද කියලත් ඒක ඉටු කරන්න පුළුවන් කොහොමද කියලත් මේ වැඩසටහනෙන් බලන්න යනවා.

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර චාරිකා සමුළුවෙන් බලනවා