Skip to content

පටුනට යන්න

ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන එක අත්හරින්න එපා!

ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන එක අත්හරින්න එපා!

උදෑසන

  • 9:40 සංගීතය

  • 9:50 ගීතිකා අංක 17 සහ යාච්ඤාව

  • 10:00 “ක්‍රිස්තුස්ගේ නීතිය” කියන්නේ මොකක්ද?

  • 10:15 කාටවත් නොපෙනුණත් ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරමු

  • 10:30 දේවසේවයේදී ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරමු

  • 10:55 ගීතිකා අංක 70 සහ නිවේදන

  • 11:05 ක්‍රිස්තුස්ගේ නීතිය අනිත් හැම නීතියකටම වඩා උසස්!

  • 11:35 කැප වීම සහ බව්තීස්මය

  • 12:05 ගීතිකා අංක 51

දහවල්

  • 1:20 සංගීතය

  • 1:30 ගීතිකා අංක 76

  • 1:35 අද්දැකීම්

  • 1:45 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:15 පවුල තුළ ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න

  • 2:30 පාසැලේදී ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න

  • 2:45 ගීතිකා අංක 35 සහ නිවේදන

  • 2:55 යේසුස් ඔයාට ආදරේ කළා වගේම ඔයාත් අනිත් අයට ආදරේ කරන්න

  • 3:55 ගීතිකා අංක 13 සහ යාච්ඤාව