සිකුරාදා
“අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු”—ගලාති 6:9
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 77 සහ යාච්ඤාව
-
9:40 සභාපතිගේ ඇමතුම: අත්හරින්න මේක කාලය නෙමෙයි! (එළිදරව් 12:12)
-
10:15 දේශන මාලාව: ‘නතර කරන්නේ නැතුව’ දිගටම දේශනා කරන්න
-
අවිධිමත්ව (ක්‍රියා 5:42; දේශනාකාරයා 11:6)
-
ගෙයින් ගෙට (ක්‍රියා 20:20)
-
පොදු ස්ථානවල (ක්‍රියා 17:17)
-
නැවත බැලීම් සහ බයිබල් පාඩම් (රෝම 1:14-16; 1 කොරින්ති 3:6)
-
-
11:05 ගීතිකා අංක 76 සහ නිවේදන
-
11:15 නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම: යෙහෝවා දෙවි තම සෙනඟව ගලවාගනියි (නික්මයාම 3:1-22; 4:1-9; 5:1-9; 6:1-8; 7:1-7; 14:5-10, 13-31; 15:1-21)
-
11:45 විඳදරාගැනීම ගැන හොඳම ආදර්ශය වන යෙහෝවා දෙවිගෙන් ඉගෙනගමු (රෝම 9:22, 23; 15:13; යාකොබ් 1:2-4)
-
12:15 ගීතිකා අංක 115 සහ විවේකය
දහවල්
-
1:25 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:35 ගීතිකා අංක 128
-
1:40 දේශන මාලාව: දිගටම විඳදරාගන්න
-
අසාධාරණකම් වෙද්දී (මතෙව් 5:38, 39)
-
මහලු වයසේදී (යෙසායා 46:4; යූද් 20, 21)
-
අපේ අතින් අඩුපාඩුකම් වෙද්දී (රෝම 7:21-25)
-
හික්මවීමක් ලැබෙද්දී (ගලාති 2:11-14; හෙබ්‍රෙව් 12:5, 6, 10, 11)
-
අසනීපයක් නිසා දුක් විඳිද්දී (ගීතාවලිය 41:3)
-
ආදරය කරන කෙනෙක් මිය ගියාම (ගීතාවලිය 34:18)
-
පීඩා එද්දී (එළිදරව් 1:9)
-
-
2:55 ගීතිකා අංක 136 සහ නිවේදන
-
3:05 නාට්‍යය: ‘ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා’ – 1වෙනි කොටස (ලූක් 17:28-33)
-
3:35 දේශන මාලාව: විඳදරාගන්න උදව් වෙන දේවල්
-
විශ්වාසය (හෙබ්‍රෙව් 11:1)
-
නිර්මලකම (ෆිලිප්පි 4:8, 9)
-
දැනුම (හිතෝපදේශ 2:10, 11)
-
තමාවම පාලනය කරගැනීම (ගලාති 5:22, 23)
-
-
4:15 කවදාවත්ම තරඟයෙන් ඉවත් වෙන්න එපා! (2 පේතෘස් 1:5-10; යෙසායා 40:31; 2 කොරින්ති 4:7-9, 16)
-
4:50 ගීතිකා අංක 3 සහ අවසාන යාච්ඤාව