සෙනසුරාදා
“බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න. පීඩා පැමිණෙන විට විඳදරාගන්න”—රෝම 12:12
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 44 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: යෙහෝවා දෙවි “විඳදරාගන්න උපකාරයත් සැනසිල්ලත්” ලබා දෙනවා
-
දුර්වල සහ කලකිරිලා ඉන්න අයට (රෝම 15:4, 5; 1 තෙසලෝනික 5:14; 1 පේතෘස් 5:7-10)
-
අගහිඟකම් තියෙන අයට (1 තිමෝති 6:18)
-
“පියා නැති දරුවන්ට” (ගීතාවලිය 82:3)
-
මහලු අයට (ලෙවී කතාව 19:32)
-
-
10:50 ගීතිකා අංක 138 සහ නිවේදන
-
11:00 දේශන මාලාව: කවදාවත් බිඳින්න බැරි නිවසක් ගොඩනඟන්න
-
‘තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න’ (හෙබ්‍රෙව් 13:5; ගීතාවලිය 127:1, 2)
-
‘නපුරු දේවලින්’ දරුවාව ආරක්ෂා කරගන්න (රෝම 16:19; ගීතාවලිය 127:3)
-
‘හරි මාර්ගයේ යන්න’ දරුවාව පුහුණු කරන්න (හිතෝපදේශ 22:3, 6; ගීතාවලිය 127:4, 5)
-
-
11:45 බව්තීස්මය: ‘කිසිම හේතුවකට බය වෙන්න එපා’ (1 පේතෘස් 3:6, 12, 14)
-
12:15 ගීතිකා අංක 79 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 126
-
1:50 දේශන මාලාව: ‘පීඩා විඳදරාගත්ත අයව’ ආදර්ශයට ගන්න
-
යෝසෙප් (උත්පත්ති 37:23-28; 39:17-20; යාකොබ් 5:11)
-
යෝබ් (යෝබ් 10:12; 30:9, 10)
-
යෙප්තාගේ දුව (විනිශ්චයකරුවෝ 11:36-40)
-
යෙරෙමියා (යෙරෙමියා 1:8, 9)
-
-
2:35 නාට්‍යය: ‘ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා’ – 2වෙනි කොටස (ලූක් 17:28-33)
-
3:05 ගීතිකා අංක 111 සහ නිවේදන
-
3:15 දේශන මාලාව: විඳදරාගන්න උගන්වන දෙවිගේ නිර්මාණ
-
ඔටුවා (යූද් 20)
-
ඇල්පයින් ගහ (කොලොස්සි 2:6, 7; 1 පේතෘස් 5:9, 10)
-
සමනලයා (2 කොරින්ති 4:16)
-
ආක්ටික් මුහුදුළිහිණියා (1 කොරින්ති 13:7)
-
කිරළා (හෙබ්‍රෙව් 10:39)
-
ඇකේෂියා ගහ (එෆීස 6:13)
-
-
4:15 දරුවෙනි, ඔයාලා විඳදරාගද්දී යෙහෝවා දෙවි සතුටු වෙනවා (හිතෝපදේශ 27:11)
-
4:50 ගීතිකා අංක 135 සහ අවසාන යාච්ඤාව