ඉරිදා
“ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න. යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න”—ගීතාවලිය 27:14
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 73 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: ඉදිරියේදී අපිට ධෛර්යය ඕනෙමයි
-
“සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා ප්රකාශ කරද්දී (1 තෙසලෝනික 5:2, 3)
-
මහ බැබිලෝනිය විනාශ කරද්දී (එළිදරව් 17:16, 17)
-
විනිශ්චයේ පණිවිඩය ප්රකාශ කරද්දී (එළිදරව් 16:21)
-
මාගොග් දේශයේ ගොග් පහර දෙද්දී (එසකියෙල් 38:10-12, 14-16)
-
හර්–මගෙදොන් යුද්ධයේදී (එළිදරව් 16:14, 16)
-
පොළොව පාරාදීසයක් කරද්දී (යෙසායා 65:21)
-
අවසන් පරීක්ෂණයේදී (එළිදරව් 20:3, 7, 8)
-
-
11:10 ගීතිකා අංක 8 සහ නිවේදන
-
11:20 බයිබල් දේශනය: නැවත නැඟිටීමේ බලාපොරොත්තුව හිතට ධෛර්යයක් (මාක් 5:35-42; ලූක් 12:4, 5; යොහන් 5:28, 29; 11:11-14)
-
11:50 ‘මුරටැඹ’ සාරාංශය
-
12:20 ගීතිකා අංක 151 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 5
-
1:50 චිත්රපටිය: ‘ධෛර්යය සහ දයාව ගැන පාඩමක් කියා දෙන යෝනාගේ කතාව’ (යෝනා 1-4)
-
2:40 ගීතිකා අංක 71 සහ නිවේදන
-
2:50 අපේ සතුරන්ට වඩා විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා (ද්විතීය කතාව 7:17, 21; 28:2; 2 රාජාවලිය 6:16; 2 ලේකම් 14:9-11; 32:7, 8, 21; යෙසායා 41:10-13)
-
3:50 ගීතිකාව සහ අවසාන යාච්ඤාව