සිකුරාදා
‘ධෛර්යවන්තව එඩිතරව සිටින්න’—යොෂුවා 1:7
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 110 සහ යාච්ඤාව
-
9:40 සභාපතිගේ ඇමතුම: ධෛර්යය ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන් (ගීතාවලිය 28:7; 31:24; 112:7, 8; 2 තිමෝති 1:7)
-
10:10 දේශන මාලාව: ක්‍රිස්තියානීන්ට ධෛර්යය ඕනේ
-
දේශනා කරන්න (එළිදරව් 14:6)
-
ශුද්ධව ඉන්න (1 කොරින්ති 16:13, 14)
-
පැති නොගෙන ඉන්න (එළිදරව් 13:16, 17)
-
-
11:05 ගීතිකා අංක 126 සහ නිවේදන
-
11:15 නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම: “ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගන්න” (1 ලේකම් 28:1-20; 1 සාමුවෙල් 16:1-23; 17:1-51)
-
11:45 ‘ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වෙන්නේ නැහැ’ (යෙසායා 54:17; ගීතාවලිය 118:5-7)
-
12:15 ගීතිකා අංක 61 සහ විවේකය
දහවල්
-
1:25 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:35 ගීතිකා අංක 69
-
1:40 දේශන මාලාව: ධෛර්යය අඩු වෙන්න ඉඩ නොදී වැඩි කරගන්න නම් . . .
-
බලාපොරොත්තුව අත්හරිනවා වෙනුවට ශක්තිමත් කරගන්න (ගීතාවලිය 27:13, 14)
-
මැසිවිලි නඟනවා වෙනුවට හදවතින්ම අගය කරන්න (ගීතාවලිය 27:1-3)
-
නුසුදුසු විනෝදය වෙනුවට දේවසේවය තෝරාගන්න (ගීතාවලිය 27:4)
-
නරක යාළුවන් වෙනුවට හොඳ යාළුවන්ව තෝරාගන්න (ගීතාවලිය 27:5; හිතෝපදේශ 13:20)
-
ලෝකයේ අදහස්වලින් මනස පුරවාගන්නවා වෙනුවට පෞද්ගලික අධ්‍යයනය කරන්න (ගීතාවලිය 27:11)
-
සැක කරනවා වෙනුවට විශ්වාසය ශක්තිමත් කරගන්න (ගීතාවලිය 27:7-10)
-
-
3:10 ගීතිකා අංක 55 සහ නිවේදන
-
3:20 දේශන මාලාව: අත්හැරිය දේ වෙනුවෙන් ආශීර්වාද ලැබුවා
-
හනනියා, මිෂායෙල් සහ අෂරියා (දානියෙල් 1:11-13; 3:27-29)
-
අකිලා සහ ප්‍රිසිලා (රෝම 16:3, 4)
-
ස්තේපන් (ක්‍රියා 6:11, 12)
-
-
3:55 “අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා” (යොහන් 16:33; 1 පේතෘස් 2:21, 22)
-
4:15 ක්‍රිස්තුස්ගේ ධෛර්යවන්ත හේවායන් වෙමු (2 කොරින්ති 10:4, 5; එෆීස 6:12-18; 2 තිමෝති 2:3, 4)
-
4:50 ගීතිකා අංක 22 සහ අවසාන යාච්ඤාව