සෙනසුරාදා
‘දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කරන්න තව තවත් පෙලඹෙන්න’—ෆිලිප්පි 1:14
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 76 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: ධෛර්යවත් . . .
-
බයිබල් ශිෂ්‍යයෙක් වෙන්න (ක්‍රියා 8:35, 36; 13:48)
-
යෞවනයෙක් වෙන්න (ගීතාවලිය 71:5; හිතෝපදේශ 2:11)
-
ප්‍රචාරකයෙක් වෙන්න (1 තෙසලෝනික 2:2)
-
විවාහ සහකරුවෙක් වෙන්න (එෆීස 4:26, 27)
-
අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න (1 සාමුවෙල් 17:55)
-
පුරෝගාමියෙක් වෙන්න (1 රාජාවලිය 17:6-8, 12, 16)
-
වැඩිමහල්ලෙක් වෙන්න (ක්‍රියා 20:28-30)
-
වැඩිහිටියෙක් වෙන්න (දානියෙල් 6:10, 11; 12:13)
-
-
10:50 ගීතිකා අංක 119 සහ නිවේදන
-
11:00 දේශන මාලාව: බියගුලු අයව නෙමෙයි ධෛර්යවන්ත අයව ආදර්ශයට ගන්න
-
ප්‍රධානීන් දහදෙනා වෙනුවට යොෂුවාව සහ කාලෙබ්ව (ගණන් කතාව 14:7-9)
-
මේරොෂ්වල වැසියන් වෙනුවට යායෙල්ව (විනිශ්චයකරුවෝ 5:23)
-
බොරු අනාගතවක්තෘවරුන් වෙනුවට මිකායාව (1 රාජාවලිය 22:14)
-
උරියාහ් වෙනුවට යෙරෙමියාව (යෙරෙමියා 26:21-23)
-
ධනවත් තරුණ පාලකයා වෙනුවට පාවුල්ව (මාක් 10:21, 22)
-
-
11:45 බව්තීස්මය: ‘අපි බිය නිසා දෙවිව අත්හරින අය නොවෙමු’ (හෙබ්‍රෙව් 10:35, 36, 39; 11:30, 32-34, 36; 1 පේතෘස් 5:10)
-
12:15 ගීතිකා අංක 38 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 111
-
1:50 දේශන මාලාව: සත්ව ලෝකයෙන් ධෛර්යය ගැන පාඩම්
-
සිංහයා (මීකා 5:8)
-
අශ්වයා (යෝබ් 39:19-25)
-
මුගටියා (ගීතාවලිය 91:3, 13-15)
-
ගුමන කුරුල්ලා (1 පේතෘස් 3:15)
-
අලියා (හිතෝපදේශ 17:17)
-
-
2:40 ගීතිකා අංක 60 සහ නිවේදන
-
2:50 දේශන මාලාව: ධෛර්යවන්තව වැඩ කරන අපේ සහෝදරයන්
-
අප්‍රිකාව (මතෙව් 10:36-39)
-
ආසියාව (සෙකරියා 2:8)
-
යුරෝපය (එළිදරව් 2:10)
-
උතුරු ඇමරිකාව (යෙසායා 6:8)
-
ඕෂනියාව (ගීතාවලිය 94:14, 19)
-
දකුණු ඇමරිකාව (ගීතාවලිය 34:19)
-
-
4:15 ධෛර්යවන්තකම කියන්නේ තමන් ගැන විශ්වාසය තියලා වැඩ කරන එකද? (හිතෝපදේශ 3:5, 6; යෙසායා 25:9; යෙරෙමියා 17:5-10; යොහන් 5:19)
-
4:50 ගීතිකා අංක 3 සහ අවසාන යාච්ඤාව