ඉගෙනගත්ත දේවල් ගැන ඔයා හිතන්නේ මොනවාද?
බයිබලයේ තියෙන දේවල් ගැන තව දැනගන්න ඔයා කැමතිද?
මේ සඟරාවේ තියෙන්නේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න’ කියන පොතෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් තොරතුරුවලින් ටිකක් විතරයි.
ඔයාට පහසු වෙලාවක, පහසු තැනක මේ පොතේ දේවල් ඔයා එක්ක කතා කරන්න අපි කැමතියි. ඒකටවත් මේ පොතටවත් කිසිම ගෙවීමක් කරන්න ඕනෙ නැහැ.
බයිබලයෙන් ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒවාට මේ දේවලුත් ඇතුළත්.
අපේ ජීවිතේ අර්ථය
හිතට සහනයක් ලබාගන්න පුළුවන් විදිහ
පවුලේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන් විදිහ
අනාගතය ගැන බයිබලයේ දීලා තියෙන පොරොන්දු