හැමදාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද?
ඔයා හිතන්නේ . . .
ඔව්ද?
නැහැද?
සමහරවිට කියලද?
බයිබලයේ කියන්නේ මෙහෙමයි
“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නවා. ඔවුන් ඒකේ සදාකාලයටම ජීවත් වෙනවා.” —ගීතාවලිය 37:29.
ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන
අනාගතේදී ඔයාගේ පවුලේ අය, යාළුවෝ එක්ක සතුටින් ඉන්න පුළුවන්.—යෙරෙමියා 29:11.
ටික කාලෙකට විතරක් නෙමෙයි හැමදාටම ඔයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්.—ගීතාවලිය 22:26.
බයිබලයේ තියෙන පොරොන්දු විශ්වාස කරන්න පුළුවන්ද?
ඔව්. එහෙම කියන්නේ ඇයි කියලා දැනගන්න සඟරාවේ තියෙන මේ පාඩම් තුන බලන්න.