Skip to content

පටුනට යන්න

ලොව වටා සේවය

ලොව වටා සේවය

ලොව වටා

  • රටවල් ගණන 239

  • ප්‍රචාරකයන් ගණන 79,65,954

  • දේවසේවය සඳහා වැය කළ පැය ගණන 1,84,11,80,235

  • බයිබල් පාඩම් ගණන 92,54,963

මේ කොටසේ

අප්‍රිකා මහද්වීපය

අප්‍රිකා මහද්වීපයේ වැසියන් බයිබල් සත්‍යය ආශාවෙන් පිළිගන්නවා. කලින් මත්පැන්වලට සහ දුම් පානයට ඇබ්බැහි වී සිටි කෙනෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගත් ආකාරය ගැන දැනගන්න.

උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප

මේ අද්දැකීම්වලින් පෙන්වන්නේ අන් අයට උපකාර කිරීමෙනුත් විරුද්ධවාදිකම් දරාගෙන බයිබල් සත්‍යය අන් අයට කියන්න ගන්න උත්සාහයෙනුත් හොඳ ප්‍රතිඵල ලැබෙන බවයි.

ආසියාව සහ මැදපෙරදිග

දේශනා කරන්න දරන උත්සාහය ඇත්තෙන්ම ප්‍රතිඵල දායකයි. අන්ධ, ගොළු හා බිහිරි කෙනෙකුටත් සත්‍යය කියා දෙන්න ගත් උත්සාහය ගැන දැනගන්න.

යුරෝපය

සාක්ෂිකරුවන් ගැන වැරදි අදහස් ඇති වෙන්නේ ඔවුන් ගැන වැරදි තොරතුරු ලබා දෙන නිසයි. එවැනි වැරදි අදහස් බිඳ දැමූ ගුවන්විදුලි වැඩසටහනක් ගැන දැනගන්න.

ඕෂනියාව

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්වල ජීවත් වන අයට සත්‍යය කියා දීමට ලිපි ලිවීමත් උපකාරවත් වී තිබෙනවා. සමහර අය ඒවාට “දෙවියන්ගෙන් ලැබෙන ලියුම්” කියලා කියන්නේ ඇයි කියලා දැනගන්න.