2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2014දී කළ සේවය ගැන දැනගන්න. ඩොමිනිකන් ජනරජයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැනත් කියවලා බලන්න.

2015 වාර්ෂික පදය

“යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.”—ගීතාවලිය 106:1.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

ලෝකය පුරාම ඉන්න සාක්ෂිකරුවන්ගේ විඳදරාගැනීමත් ඔවුන්ගේ විශ්වාසයත් ප්‍රේමයෙන් පෙලඹී ඔවුන් කරන ක්‍රියාවනුත් පාලක මණ්ඩලයේ සහෝදරයන් ගොඩාක් අගය කළා.

වෝර්වික්වල තොරතුරු

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානය ඉදි කිරීමේ වැඩකටයුතු ගැන තොරතුරු දැනගන්න.

ජාත්‍යන්තර ඉදි කිරීම් කටයුතු මෙහෙයවීමේ අංශය

මේ අංශය යටතේ ඉදි කිරීම් ව්‍යාපෘති 13,000කට වඩා වැඩි ගණනක් කඩිනමින් සිදු කරන්න නියමිතව තියෙනවා.

කල් පවතින සිත්ගන්නාසුලු බයිබලයක්!

2013 වසරේ සංශෝධනය කළ ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය කල් පවතින සිත්ගන්නාසුලු එකක්.

සාක්ෂිකරුවන් පවත්වපු ලොකුම රැස්වීම

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා මගින් පැවැත්වූ 129වෙනි වාර්ෂික රැස්වීමට වාර්තාගත සංඛ්‍යාවක් සහභාගි වුණා.

ශ්‍රී ලංකාවේ ශාඛා කාර්යාලය කැප කිරීම

වැඩ සටහන වීඩියෝ මාර්ගයෙනුත් දැක බලා ගන්න සලස්වලා තිබුණා.

නීතිය හා සම්බන්ධ වාර්තා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගමික නිදහස ලබාගන්න දිගටම උත්සාහ කරනවා.

නන් දෙසින් වාර්තා – ලොව වටා සිදුවීම්

ජෝර්ජියාවේ ඉන්න දැරියන් දෙන්නෙක් ෆෝන් එකක් ගන්න තිබුණු සල්ලි සම්මාදම් කළේ ඇයි?

“අපි දැක්කේ මොන තරම් පුදුම දේවල්ද”

යේසුස්ගේ කාලයේ සිදු වුණු ආශ්චර්යවත් දේවල් සමාන කරන්න පුළුවන් අද සිද්ධ වෙන මොන දේවල්වලටද?

අප්‍රිකා මහද්වීපය

2014 වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇංගෝලාව, කොංගෝව (කින්ෂාසා), ඝානාව, නයිජීරියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල්වල කළ සේවය ගැන දැනගන්න.

උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප

2014 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආර්ජන්ටිනාව, බ්‍රසීලය, හයිටි, පැරගුවේ සහ සූරිනාමය යන රටවල්වල කරපු සේවය ගැන දැනගන්න.

ආසියාව සහ මැදපෙරදිග

2014 වසරේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මොංගෝලියාවේ, පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ කළ සේවය ගැන දැනගන්න.

යුරෝපය

2014දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බල්ගේරියාව, ෆින්ලන්තය, ජර්මනිය, රුමේනියාව, රුසියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය යන රටවල්වල කළ සේවය ගැන දැනගන්න.

ඕෂනියාව

2014 වසරේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිරිබාති, මාෂල් දූපත්, පැපුවා නිව් ගිනියාව සහ වානුවාටු යන රටවල්වල කළ සේවය ගැන දැනගන්න.

ඩොමිනිකන් ජනරජය ගැන තොරතුරු බිඳක්

එහි පිහිටීම සහ ජනයා ගැන තොරතුරු දැනගන්න.

සොයාගැනීමක්

ඩොමිනිකන් ජනරජයට ආපු මිෂනාරිවරුන් පළවෙනි බයිබල් පාඩම පටන්ගත්තේ කවදාද?

“ඒ අයව අපිට මුණගැහෙයි”

අවුරුදු 13කට පස්සේ පාබ්ලෝ ගොන්සාලෙස් හොයපු අයව ඔහුට හම්බ වුණා.

සිරදඬුවම් සහ වැඩ තහනම

අවුරුදු ගණනාවක් හිරගෙදර විඳින්න වුණු වධ හිංසා සාක්ෂිකරුවන් විඳදරාගත්තේ කොහොමද?

සේවය නැවැත්තුවේ නැහැ

සේවා වාර්තාව ඔවුන් හැදුවේ බඩු ලැයිස්තුවක් විදිහටයි. නැවත බැලීම් සහ පැය ඔවුන් හැඳින්නුවේ ගෝවා සහ නිවිති කියලයි.

යළි තහනමක්

අවුරුදු 6ක් පුරා ඩොමිනිකන් ජනරජයේ සාක්ෂිකරුවන්ට පනවලා තිබුණු තහනම 1956දී ඉවත් කළා. ඒත් ඒ නිදහස තිබුණේ මාස 11ක් විතරයි.

ටෘජිලෝ සහ කතෝලික පල්ලිය

කාලයක් පුරා ඒකාධිපති පාලකයාට සහාය දැක්වූ පල්ලිය තමන්ගේ ස්ථාවරය වෙනස් කළා විතරක් නෙමෙයි රට වැසියන්ගෙන් සමාවත් ඉල්ලුවා.

දරුණු ප්‍රහාරයක්

තර්ජනය කළත් සාක්ෂිකරුවන්ව බය කරන්න පුළුවන් වුණාද?

නායකයා කවුද?

තහනම් කරපු කාලයේ සඟරා පිටපත් කරලා බෙදා හරින්න උදව් වුණේ පිටපත් කරන යන්ත්‍රයක්, තෙල් කෑන් එකක්, ගෝණි රෙදි සහ මඤ්ඤොක්කා වගේ දේවල්.

අනතුරක් තිබුණත් . . .

ඩොමිනිකන් ජනරජයේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා තිබුණත් ඔත්තුකරුවන්ට අහු වෙන්නේ නැති විදිහට රැස්වීම් තියන්න ඔවුන් ක්‍රම හොයාගත්තා.

ඉවසීමෙන් ලැබුණු සැනසීම

අවුරුදු ගණනාවක් රජය සාක්ෂිකරුවන්ට විරුද්ධව ක්‍රියා කළත් බලාපොරොත්තු නොවූ පුද්ගලයෙක්ගෙන් ඔවුන්ට සහනයක් ලැබුණා.

“සිංහයෙක් වගේ සටන් කළා”

ලුයිස් මොන්ටාස් දෙපාරක්ම ජනාධිපතිව මරන්න උත්සාහ කළා. තවත් වතාවක් මරන්න ක්‍රමයක් හොයද්දී ඔහුට බයිබලය ඉගෙනගන්න ලැබුණා. ඊටපස්සේ ඔහු මොකද කළේ?

දේවරාජ්‍යය ගැන බලාපොරොත්තුව සිහිනයක් නෙමෙයි

දේවසේවය කරපු නිසා එෆ්‍රායින් ඩි ලා කෲස්ව අත්අඩංගුවට අරන් හිරගෙවල් 7කට දාලා වධ හිංසා දුන්නා. ඒත් ඔහු අවුරුදු 60කට වඩා වැඩි කාලයක් සේවය කළා.

මම හැමදාටමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්

බයිබලය කියෙව්වොත් ඔළුව නරක් වෙයි කියලා පූජකයා කිව්වත් මේරි ග්ලාස් දිගටම බයිබලය කියෙව්වා. පූජකයා එහෙම කිව්වේ ඇයි කියලත් පස්සේ ඇය තේරුම්ගත්තා.

බාධා ඉවත් වුණා

ටෘජිලෝගේ මරණයෙන් පස්සේ තවත් මිෂනාරිවරුන් සේවය කරන්න ආවා. සාක්ෂිකරුවන් ගැන මිනිස්සුන්ට තිබුණු වැරදි අදහස් ටිකෙන් ටික නැති කරන්න ඔවුන්ට පුළුවන් වුණා.

සාක්ෂිකරුවන් රටෙන් යන්නේ නැහැ

දේශපාලනික ආරවුල් තිබුණත් දේශනා සේවය දිගටම කෙරුණා. ඩොමිනිකන් ජනරජයේ සාක්ෂිකරුවන් දිගටම ඉන්න බවට සාක්ෂියක් වුණේ මොකක්ද?

තවත් ප්‍රචාරකයන් අවශ්‍යයි

ඩොමිනිකන් ජනරජයේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන කියද්දී වෙනත් රටවල්වලින් සේවය කරන්න එහෙට ආපු අය ගැන කිව්වේ නැත්නම් ඒක ලොකු අඩුවක්.

සාක්ෂිකරුවන් එයාලගේ සහෝදරයන්ට ආදරෙයි

1998දී ඩොමිනිකන් ජනරජය හරහා හමා ගිය ජෝර්ජ් චණ්ඩ මාරුතය නිසා විශාල හානියක් සිදු වුණා. සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ට සහනය හා සැනසීම ලබා දුන් නිසා දෙවිගේ නාමය ප්‍රශංසාවට පත් වුණා.

වර්ධනයත් එක්ක ආපු අභියෝගවලට මුහුණ දීම

වර්ධනයත් එක්ක සහෝදරයන්ට අභියෝගවලටත් මුහුණ දෙන්න වුණා. නමස්කාර කටයුතු සඳහාත් සහෝදරයන්ට පුහුණුව ලබා දීම සඳහාත් අවශ්‍ය ගොඩනැඟිලි පහසුකම් සපයාගත්තේ කොහොමද?

හයිටි ක්‍රියෝල් භාෂාව කතා කරන අයටත් ශුභාරංචිය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හයිටි ක්‍රියෝල් භාෂාව කතා කරන අයටත් ශුභාරංචිය දේශනා කළ නිසා සභාවන් ගණනාවක් ආරම්භ වුණා. ඒ වගේම භාෂාව උගන්වන්නත් සැලසුම් යෙදුවා.

හයිටි රටේ භූමිකම්පාව

2010දී හයිටි රටේ සිදු වූ භූමිකම්පාවෙන් පස්සේ ඩොමිනිකන් ජනරජයේ ශාඛා කාර්යාලය සහන සේවා සපයන්න සැලැස්මක් දියත් කළා. බොහෝ ස්වේච්ඡා සේවකයන්ගේ දායකත්වයත් එයට ලැබුණා.

ලොකු වර්ධනයක්

ඩොමිනිකන් ජනරජයේ 1945 අප්‍රියෙල් 1වෙනිදා පටන්ගත්ත සේවය අද දක්වාම කෙරීගෙන යනවා. අනාගතයේදීත් ලොකු වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

හිත් පෙලඹුවේ යෙහෝවා දෙවියි

ලෙඔනාඩො ආමොර්, ලා වෙගාවල සේවය කරපු කාලේදී කිසිම කෙනෙක් සත්‍යයට උනන්දුවක් දැක්වුවේ නැහැ. කවදා හරි මේ මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙයිද කියලා ඔහු හිතුවා.

විසිදෙදෙනෙක් පල්ලියෙන් අයින් වුණා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිනිසුන්ගේ මනස් අවුල් කරන දේවල් උගන්වන අය කියලා නගරයේ කතාවක් පැතිරුණා. ඒත් ඔවුන් මිනිසුන්ගේ ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර දුන්නා.

විප්ලවකාරි අදහස් දරපු අදේවවාදියෙක් වෙනස් වෙයි

ක්වාන් ක්‍රිස්පින් අදේවවාදියෙක්. ඔහු හිතුවේ මේ ලෝකය හොඳ තත්වයකට ගේන්න පුළුවන් වෙන්නේ විප්ලවලින් කියලයි. ඒ වගේ කෙනෙක් දෙවිගේ සේවකයෙක් වුණේ කොහොමද?

සත්‍යය පිළිගත් මුල්ම බිහිරි පුද්ගලයා

ඩොමිනිකන් ජනරජයේ සත්‍යය පිළිගත් මුල්ම බිහිරි පුද්ගලයා හෝසෙ පෙරෙස්. බයිබලයේ තියෙන ගැඹුරු කාරණා ඔහු තේරුම්ගත්තේ කොහොමද?

ජීවිතයට අරමුණක් සොයාගත්තා

හෝසේ එස්ටේවස්ට හා ඔහුගේ පවුලේ අයට ජීවිතේට නියම අරමුණක් ලැබුණා. යෙහෝවා දෙවි පොරොන්දු ඉටු කරන දෙවි කෙනෙක් කියලා ඔවුන් අද්දැක්කේ කොහොමද?

දෙවිට කරන සේවය අත්හරින්න හිතුවා

මාටින් පාරඩෙස් පූජකයෙක් වෙන්න ඉගෙනගන්න කාලයේ දෙවිට සේවය කරන එක අතහැරලා දාන්න හිතුවා. ඒත් ඔහුට ලැබුණු පොතක් නිසා ඔහු වෙනස් වුණේ ඇයි?

සියවසකට පෙර - 1915

1914න් පස්සේ ඇති වුණු දුෂ්කර කාලයත් එක්ක සාක්ෂිකරුවන් කටයුතු කළේ කොහොමද?