Skip to content

පටුනට යන්න

2017 මුළු එකතුව

2017 මුළු එකතුව
  • ශාඛා කාර්යාල ගණන: 90

  • රටවල් ගණන: 240

  • සභා ගණන: 1,20,053

  • සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 2,01,75,477

  • සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව: 18,564

  • උපරිම ප්‍රචාරකයන් * ගණන: 84,57,107

  • සෑම මාසයකම ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 82,48,982

  • 2016 වසරට වඩා සිදු වූ වර්ධනයේ ප්‍රතිශතය: 1.4

  • බව්තීස්ම * වූ සංඛ්‍යාව: 2,84,212

  • සෑම මාසයකම පුරෝගාමීන්ගේ * සාමාන්‍යය: 12,49,946

  • සෑම මාසයකම සහායක පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 4,39,571

  • සේවය සඳහා වැය කළ පැය ගණන: 2,04,60,00,202

  • සෑම මාසයකම පැවැත්වූ බයිබල් පාඩම්වල * සාමාන්‍යය: 1,00,71,524

2017 සේවා වසර * තුළ ලොව පුරා සිටින විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන් හා චාරිකා සේවකයන් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඩොලර් මිලියන 202කට වඩා වියදම් කළා. ලොව පුරා තිබෙන ශාඛා කාර්යාලවල 19,730දෙනෙක් සේවය කරනවා. ඒ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ විශේෂ පූර්ණකාලීන සේවකයන්.

^ 7 ඡේ. ප්‍රචාරකයෙක් හැටියට හඳුන්වන්නේ නොකඩවා උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන කෙනෙක්වයි. (මතෙව් 24:14) ප්‍රචාරකයන් කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරන විදිහ දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?” කියන ලිපිය බලන්න.

^ 10 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් කොහොමද?” කියන ලිපිය බලන්න.

^ 11 ඡේ. පුරෝගාමියෙක් හැටියට හඳුන්වන්නේ හැම මාසයකම නිශ්චිත පැය ප්‍රමාණයක් ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ බව්තීස්ම ලත් ආදර්ශවත් ප්‍රචාරකයෙක්වයි.

^ 14 ඡේ. තවත් තොරතුරු සඳහා jw.org වෙබ් අඩවියේ ඇති “බයිබල් සාකච්ඡාවක් කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

^ 15 ඡේ. 2017සේවා වර්ෂය කියද්දී ඒකෙන් අදහස් කරන්නේ 2016 සැප්තැම්බර් 1වෙනිදා සිට 2017 අගෝස්තු 31වෙනිදා දක්වා කාලයයි.