Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  1. යහපත් දේවල් කරන එක ඒ තරම් අමාරු ඇයි? (1 පේතෘ. 5:8; රෝම 12:2; රෝම 7:21-25)

  2. ආශාවන් තෘප්තිමත් කරගන්න අදහසින් වපුරනවා කියන්නේ මොකක්ද? ඒකට විරුද්ධ වෙන්න අපිට පුළුවන් කොහොමද? (ගලා. 6:8)

  3. ‘යහපත් දේවල් කරන්න’ ඕනෙ කවුරු වෙනුවෙන්ද? (ගලා. 6:10)

  4. දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහට වපුරන්නේ කොහොමද? (ගලා. 6:8)

  5. හෙම්බත් වෙන්නේ නැතුව හිටියොත් නෙළාගන්නේ මොනවාද? (ගලා. 6:9)