යහපත් දේ කරන එක අත්හරින්න එපා!
උදෑසන
-
9:30 සංගීතය
-
9:40 ගීතිකා අංක 77 සහ යාච්ඤාව
-
9:50 යහපත් දේ කරන එක ඒ තරම් අමාරු ඇයි?
-
10:05 දේශන මාලාව: ආශාවන් තෘප්තිමත් කරගන්න අදහසින් වපුරන්න එපා
-
අන්තර්ජාලයෙන් තොරතුරු හුවමාරු කරද්දී
-
විනෝදයට කරන දේවල් තෝරගද්දී
-
ඊර්ෂ්‍යාවක් ඇති කරන සිතුවිලි එද්දී
-
සුරක්ෂිත අනාගතයකට සැලසුම් කරද්දී
-
-
11:05 ගීතිකා අංක 45 සහ නිවේදන
-
11:15 සියලුදෙනාටම යහපත් දේවල් කරමු
-
11:30 කැප වීම සහ බව්තීස්මය
-
12:00 ගීතිකා අංක 63
දහවල්
-
1:10 සංගීතය
-
1:20 ගීතිකා අංක 127 සහ යාච්ඤාව
-
1:30 බයිබල් දේශනය: දෙවිව රවට්ටන්න හිතන්නවත් එපා!
-
2:00 ‘මුරටැඹ’ සාරාංශය
-
2:30 ගීතිකා අංක 59 සහ නිවේදන
-
2:40 දේශන මාලාව: දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහට වපුරන්න
-
හොඳ අධ්‍යයනය පුරුදු ඇති කරගෙන
-
බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන
-
“කිසි විවේකයක් නොගෙන”
-
-
3:40 හෙම්බත් නොවී නියම කාලයේදී ප්‍රතිඵල නෙළාගමු
-
4:15 ගීතිකා අංක 126 සහ යාච්ඤාව