Skip to content

පටුනට යන්න

යහපත් දේ කරන එක අත්හරින්න එපා!

යහපත් දේ කරන එක අත්හරින්න එපා!

උදෑසන

  • 9:30 සංගීතය

  • 9:40 ගීතිකා අංක 77 සහ යාච්ඤාව

  • 9:50 යහපත් දේ කරන එක ඒ තරම් අමාරු ඇයි?

  • 10:05 දේශන මාලාව: ආශාවන් තෘප්තිමත් කරගන්න අදහසින් වපුරන්න එපා

    • අන්තර්ජාලයෙන් තොරතුරු හුවමාරු කරද්දී

    • විනෝදයට කරන දේවල් තෝරගද්දී

    • ඊර්ෂ්‍යාවක් ඇති කරන සිතුවිලි එද්දී

    • සුරක්ෂිත අනාගතයකට සැලසුම් කරද්දී

  • 11:05 ගීතිකා අංක 45 සහ නිවේදන

  • 11:15 සියලුදෙනාටම යහපත් දේවල් කරමු

  • 11:30 කැප වීම සහ බව්තීස්මය

  • 12:00 ගීතිකා අංක 63

දහවල්

  • 1:10 සංගීතය

  • 1:20 ගීතිකා අංක 127 සහ යාච්ඤාව

  • 1:30 බයිබල් දේශනය: දෙවිව රවට්ටන්න හිතන්නවත් එපා!

  • 2:00 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:30 ගීතිකා අංක 59 සහ නිවේදන

  • 2:40 දේශන මාලාව: දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහට වපුරන්න

    • හොඳ අධ්‍යයනය පුරුදු ඇති කරගෙන

    • බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන

    • “කිසි විවේකයක් නොගෙන”

  • 3:40 හෙම්බත් නොවී නියම කාලයේදී ප්‍රතිඵල නෙළාගමු

  • 4:15 ගීතිකා අංක 126 සහ යාච්ඤාව