Skip to content

පටුනට යන්න

ඉරිදා

ඉරිදා

“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”—යූද් 21

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 106 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් . . .

    • ඉවසිලිවන්තයි. කරුණාවන්තයි (1 කොරින්ති 13:4)

    • ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. පුරසාරම් දොඩන්නේ නැහැ (1 කොරින්ති 13:4)

    • අහංකාරයෙන් ක්‍රියා කරන්නේ නැහැ. අවිනීතව හැසිරෙන්නේ නැහැ (1 කොරින්ති 13:4, 5)

    • තමාගේම වාසිය හොයන්නේ නැහැ. ඉක්මනින්ම කෝප වෙන්නේ නැහැ (1 කොරින්ති 13:5)

    • අමනාපය හිතේ තියාගන්නේ නැහැ. අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වෙන්නේ නැහැ (1 කොරින්ති 13:5, 6)

    • සත්‍යය ජය ගන්නා විට ඒ ගැන ප්‍රීති වෙයි. සියල්ල ඉවසා දරාගනියි (1 කොරින්ති 13:6, 7)

    • සියල්ල විශ්වාස කරයි. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි (1 කොරින්ති 13:7)

    • සියල්ල විඳදරාගනියි. සදාතනික ප්‍රේමයක් පෙන්වයි (1 කොරින්ති 13:7, 8)

  • 11:10 ගීතිකා අංක 150 සහ නිවේදන

  • 11:20 බයිබල් දේශනය: වෛරයෙන් පිරුණු ලොවක සැබෑ ආදරයක්! (යොහන් 13:34, 35)

  • 11:50 ‘මුරටැඹ’ සාරාංශය

  • 12:20 ගීතිකා අංක 1 සහ විවේකය

දහවල්