ඉරිදා
“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”—යූද් 21
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 106 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් . . .
-
ඉවසිලිවන්තයි. කරුණාවන්තයි (1 කොරින්ති 13:4)
-
ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. පුරසාරම් දොඩන්නේ නැහැ (1 කොරින්ති 13:4)
-
අහංකාරයෙන් ක්‍රියා කරන්නේ නැහැ. අවිනීතව හැසිරෙන්නේ නැහැ (1 කොරින්ති 13:4, 5)
-
තමාගේම වාසිය හොයන්නේ නැහැ. ඉක්මනින්ම කෝප වෙන්නේ නැහැ (1 කොරින්ති 13:5)
-
අමනාපය හිතේ තියාගන්නේ නැහැ. අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වෙන්නේ නැහැ (1 කොරින්ති 13:5, 6)
-
සත්‍යය ජය ගන්නා විට ඒ ගැන ප්‍රීති වෙයි. සියල්ල ඉවසා දරාගනියි (1 කොරින්ති 13:6, 7)
-
සියල්ල විශ්වාස කරයි. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි (1 කොරින්ති 13:7)
-
සියල්ල විඳදරාගනියි. සදාතනික ප්‍රේමයක් පෙන්වයි (1 කොරින්ති 13:7, 8)
-
-
11:10 ගීතිකා අංක 150 සහ නිවේදන
-
11:20 බයිබල් දේශනය: වෛරයෙන් පිරුණු ලොවක සැබෑ ආදරයක්! (යොහන් 13:34, 35)
-
11:50 ‘මුරටැඹ’ සාරාංශය
-
12:20 ගීතිකා අංක 1 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 124
-
1:50 චිත්‍රපටිය: ‘යෙහෝවා දෙවියන්ට ආදරය කර නපුර පිළිකුල් කරපු යොෂියාගේ කතාව - 2වෙනි කොටස’ (2 රාජාවලිය 22:3-20; 23:1-25; 2 ලේකම් 34:3-33; 35:1-19)
-
2:20 “මගේ හිතට ධෛර්යය දෙන්න” කියන ගීතිකාව සහ නිවේදන
-
2:30 ‘යෙහෝවා දෙවි ළැදි ප්‍රේමයකින් සිදු කළ සෑම ක්‍රියාවක් ගැනම ගැඹුරින් කල්පනා කරන්න’ (ගීතාවලිය 107:43; එෆීස 5:1, 2)
-
3:30 අලුත් ගීතිකාව සහ අවසාන යාච්ඤාව