සිකුරාදා
“එකිනෙකාට ප්‍රේම කරන්න කියා දෙවි ඔබට උගන්වා තිබේ”—1 තෙසලෝනික 4:9
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 105 සහ යාච්ඤාව
-
9:40 සභාපතිගේ ඇමතුම: ‘ප්‍රේමය සදාතනිකයි’ (රෝම 8:38, 39; 1 කොරින්ති 13:1-3, 8, 13)
-
10:15 දේශන මාලාව: නැති වී යන දේවල් ගැන විශ්වාසය තියන්න එපා
-
ධන සම්පත් (මතෙව් 6:24)
-
තාන්නමාන්න සහ ප්‍රසිද්ධිය (දේශනාකාරයා 2:16; රෝම 12:16)
-
මිනිසුන්ගේ මත (රෝම 12:1, 2)
-
ශරීර ශක්තිය සහ රූප සොබාව (හිතෝපදේශ 31:30; 1 පේතෘස් 3:3, 4)
-
-
11:05 ගීතිකා අංක 40 සහ නිවේදන
-
11:15 නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම: ‘දිගටම ළැදි ප්‍රේමය පෙන්වූ යෙහෝවා දෙවියන්’ (උත්පත්ති 37:1-36; 39:1–47:12)
-
11:45 යේසුස්ට ආදරේ කරන අයට යෙහෝවා දෙවියන් ආදරෙයි (මතෙව් 25:40; යොහන් 14:21; 16:27)
-
12:15 ගීතිකා අංක 20 සහ විවේකය
දහවල්
-
1:25 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:35 ගීතිකා අංක 107
-
1:40 දේශන මාලාව: දිගටම ආදරය පෙන්වමු . . .
-
ආදරේ නැති පරිසරයක හැදුණත් (ගීතාවලිය 27:10)
-
රැකියා ස්ථානයේ අභියෝග තිබුණත් (1 පේතෘස් 2:18-20)
-
පාසැලෙන් මොන පීඩන ආවත් (1 තිමෝති 4:12)
-
කාලයක් තිස්සේ ලෙඩින් හිටියත් (2 කොරින්ති 12:9, 10)
-
දිලිඳු වුණත් (ෆිලිප්පි 4:12, 13)
-
පවුලෙන් විරුද්ධවාදිකම් ආවත් (මතෙව් 5:44)
-
-
2:50 ගීතිකා අංක 141 සහ නිවේදන
-
3:00 දේශන මාලාව: යෙහෝවා දෙවියන්ගේ ආදරය කියාපාන නිර්මාණයන්
-
විශ්වය (ගීතාවලිය 8:3, 4; 33:6)
-
පොළොව (ගීතාවලිය 37:29; 115:16)
-
ගස් වැල් (උත්පත්ති 1:11, 29; 2:9, 15; ක්‍රියා 14:16, 17)
-
සතුන් (උත්පත්ති 1:27; මතෙව් 6:26)
-
මිනිස් සිරුර (ගීතාවලිය 139:14; දේශනාකාරයා 3:11)
-
-
3:55 “යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය” (හෙබ්‍රෙව් 12:5-11; ගීතාවලිය 19:7, 8, 11)
-
4:15 ප්‍රේමය කියන ගුණාංගය පැළඳගන්න (කොලොස්සි 3:12-14)
-
4:50 ගීතිකා අංක 130 සහ අවසාන යාච්ඤාව