සෙනසුරාදා
“එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න”—එෆීස 5:2
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 85 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: අපේ සහෝදරයන්ට නොසැලෙන ආදරයක් පෙන්වමු
-
පෙරමුණ ගන්න අයට (1 තෙසලෝනික 5:12, 13)
-
වැන්දඹුවන්ට සහ පියා නැති දරුවන්ට (යාකොබ් 1:27)
-
මහලු අයට (ලෙවී කතාව 19:32)
-
පූර්ණකාලීන සේවකයන්ට (1 තෙසලෝනික 1:3)
-
සංක්‍රමණිකයන්ට (ලෙවී කතාව 19:34; රෝම 15:7)
-
-
10:50 ගීතිකා අංක 58 සහ නිවේදන
-
11:00 දේශන මාලාව: සේවයේදී නොසැලෙන ආදරයක් පෙන්වමු
-
යෙහෝවා දෙවියන්ට (1 යොහන් 5:3)
-
අසල්වැසියන්ට (මතෙව් 22:39)
-
දෙවියන්ගේ වචනයට (ගීතාවලිය 119:97; මතෙව් 13:52)
-
-
11:45 බව්තීස්ම දේශනය: යේසුස් වගේ ආදරේ කරන්න ඉගෙනගන්න (මතෙව් 11:28-30)
-
12:15 ගීතිකා අංක 52 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 84
-
1:50 දේශන මාලාව: නොසැලෙන ආදරයක් පෙන්වන අපේ සහෝදරයන්
-
අප්‍රිකාව (උත්පත්ති 16:13)
-
ආසියාව (ක්‍රියා 2:44)
-
යුරෝපය (යොහන් 4:35)
-
උතුරු ඇමරිකාව (1 කොරින්ති 9:22)
-
ඕෂනියාව (ගීතාවලිය 35:18)
-
දකුණු ඇමරිකාව (ක්‍රියා 1:8)
-
-
2:55 දේශන මාලාව: පවුල තුළ නොසැලෙන ආදරයක් පෙන්වන්න
-
බිරිඳට (එෆීස 5:28, 29)
-
සැමියාට (එෆීස 5:33; 1 පේතෘස් 3:1-6)
-
දරුවන්ට (තීතස් 2:4)
-
-
3:35 ගීතිකා අංක 35 සහ නිවේදන
-
3:45 චිත්‍රපටිය: ‘යෙහෝවා දෙවියන්ට ආදරය කර නපුර පිළිකුල් කරපු යොෂියාගේ කතාව – 1වෙනි කොටස’ (2 ලේකම් 33:10-24; 34:1, 2)
-
4:15 ආදරේ කරන්න දරුවන්ට උගන්වන්න (2 තිමෝති 3:14, 15)
-
4:50 ගීතිකා අංක 134 සහ අවසාන යාච්ඤාව