ඉරිදා
“යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න. එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත”—ගීතාවලිය 37:4
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 22 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: ප්‍රීති වෙන්න පුළුවන්
-
• පීඩා විඳින්න වුණත් (රෝම 5:3-5; 8:35, 37)
-
• දුක් වේදනා විඳින්න වුණත් (2 කොරින්ති 4:8; 7:5)
-
• හිංසාවලට මුහුණ දෙන්න වුණත් (මතෙව් 5:11, 12)
-
• කුසගින්නට මුහුණ දෙන්න වුණත් (ෆිලිප්පි 4:11-13)
-
• ඇඳුම් නැතිකමට මුහුණ දෙන්න වුණත් (1 කොරින්ති 4:11, 16)
-
• උවදුරු මැද වුණත් (2 කොරින්ති 1:8-11)
-
• කඩුවට මුහුණ දෙන්න වුණත් (2 තිමෝති 4:6-8)
-
-
11:10 ගීතිකා අංක 9 සහ නිවේදන
-
11:20 බයිබල් දේශනය: කිසි වේදනාවක් නැතුව ලබාගන්න පුළුවන් වස්තුවක් (හිතෝපදේශ 10:22; 1 තිමෝති 6:9, 10; එළිදරව් 21:3-5)
-
11:50 ‘මුරටැඹ’ සාරාංශය
-
12:20 ගීතිකා අංක 84 සහ විවේකය
දහවල්
-
1:40 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:50 ගීතිකා අංක 62
-
1:55 බයිබල් නාට්‍යය: ‘නෙහෙමියා: “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක්” - 2වෙනි කොටස’ (නෙහෙමියා 8:1–13:30; මලාකි 1:6–3:18)
-
2:40 ගීතිකා අංක 71 සහ නිවේදන
-
2:50 “යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න” (ගීතාවලිය 16:8, 9, 11; 37:4)
-
3:50 අලුත් ගීතිකාව සහ අවසාන යාච්ඤාව