සිකුරාදා
“ස්වාමීන් ගැන නිරතුරුවම ප්‍රීති වන්න. මා නැවතත් කියන්නේ ප්‍රීති වන්න කියාය”—ෆිලිප්පි 4:4
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 111 සහ යාච්ඤාව
-
9:40 සභාපතිගේ ඇමතුම: යෙහෝවා දෙවියන්ව “ප්‍රීතිමත් දෙවි” කියලා හඳුන්වන්නේ ඇයි? (1 තිමෝති 1:11)
-
10:15 දේශන මාලාව: ප්‍රීතියෙන් ඉන්න උදව් වෙන දේවල් මොනවාද?
-
• සරල ජීවිතයක් (දේශනාකාරයා 5:12)
-
• නිදොස් හෘදය සාක්ෂියක් (ගීතාවලිය 19:8)
-
• අර්ථවත් වැඩ (දේශනාකාරයා 4:6; 1 කොරින්ති 15:58)
-
• සැබෑ මිතුරන් (හිතෝපදේශ 18:24; 19:4, 6, 7)
-
-
11:05 ගීතිකා අංක 89 සහ නිවේදන
-
11:15 නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම: ‘යෙහෝවා දෙවි ආශීර්වාද කළ නිසා ඔවුන්ට මහත් ප්‍රීතියක් දැනුණා’ (එස්රා 1:1–6:22; හග්ගයි 1:2-11; 2:3-9; සෙකරියා 1:12-16; 2:7-9; 3:1, 2; 4:6, 7)
-
11:45 යෙහෝවා දෙවියන් දෙන ගැලවීම ගැන ප්‍රීති වෙන්න (ගීතාවලිය 9:14; 34:19; 67:1, 2; යෙසායා 12:2)
-
12:15 ගීතිකා අංක 148 සහ විවේකය
දහවල්
-
1:30 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:40 ගීතිකා අංක 131
-
1:45 දේශන මාලාව: පවුලේ සතුට වැඩි කරගන්න
-
• ස්වාමිපුරුෂයෙනි, බිරිඳ එක්ක ප්‍රීතියෙන් ඉන්න (හිතෝපදේශ 5:18, 19; 1 පේතෘස් 3:7)
-
• භාර්යාවෙනි, පුරුෂයා එක්ක ප්‍රීතියෙන් ඉන්න (හිතෝපදේශ 14:1)
-
• දෙමාපියෙනි, දරුවන් එක්ක ප්‍රීතියෙන් ඉන්න (හිතෝපදේශ 23:24, 25)
-
• දරුවෙනි, දෙමාපියන් එක්ක ප්‍රීතියෙන් ඉන්න (හිතෝපදේශ 23:22)
-
-
2:50 ගීතිකා අංක 135 සහ නිවේදන
-
3:00 දේශන මාලාව: අපි සතුටින් ඉන්නවාට යෙහෝවා දෙවියන් කැමති බව කියාපාන ඔහුගේ නිර්මාණ
-
• නෙත් සිත් ඇදගන්නා මල් (ගීතාවලිය 111:2; මතෙව් 6:28-30)
-
• රස නහර පිනවන කෑම (දේශනාකාරයා 3:12, 13; මතෙව් 4:4)
-
• විචිත්‍රවත් වර්ණ (ගීතාවලිය 94:9)
-
• අපේ විස්මයජනක සිරුර (ක්‍රියා 17:28; එෆීස 4:16)
-
• දෙසවන් සනසන මිහිරි නාද (හිතෝපදේශ 20:12; යෙසායා 30:21)
-
• අපූරු සත්ව ලෝකය (උත්පත්ති 1:26)
-
-
4:00 “සමාදානයට ප්‍රිය කරන තැනැත්තාගේ සිත ප්‍රීතියෙන් පිනා යනවා” කියලා කියන්නේ ඇයි? (හිතෝපදේශ 12:20; යාකොබ් 3:13-18; 1 පේතෘස් 3:10, 11)
-
4:20 සැබෑ ප්‍රීතියට රහස යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගැනීමයි (ගීතාවලිය 25:14; හබක්කුක් 3:17, 18)
-
4:55 ගීතිකා අංක 28 සහ අවසාන යාච්ඤාව