සෙනසුරාදා
“ඔහුගේ ශුද්ධ නාමය ගැන ආඩම්බරෙන් කතා කරන්න. යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න”—ගීතාවලිය 105:3
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 53 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න—තව දක්ෂ වෙන්න
-
• ප්‍රශ්න අහන්න (යාකොබ් 1:19)
-
• දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න උදව් කරන්න (හෙබ්‍රෙව් 4:12)
-
• ප්‍රධාන කරුණු පැහැදිලි කරන්න උදාහරණ පාවිච්චි කරන්න (මතෙව් 13:34, 35)
-
• උද්යෝගයෙන් උගන්වන්න (රෝම 12:11)
-
• අවංක සැලකිල්ලක් පෙන්වන්න (1 තෙසලෝනික 2:7, 8)
-
• හදවතට කතා කරන්න (හිතෝපදේශ 3:1)
-
-
10:50 ගීතිකා අංක 58 සහ නිවේදන
-
11:00 දේශන මාලාව: යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න—යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න
-
• අධ්‍යයනය සඳහා මෙවලම් (1 කොරින්ති 3:9; 2 තිමෝති 3:16, 17)
-
• අපේ සහෝදරයන් (රෝම 16:3, 4; 1 පේතෘස් 5:9)
-
• යාච්ඤාව (ගීතාවලිය 127:1)
-
-
11:45 බව්තීස්ම දේශනය: සතුටට මඟ විවර කර දෙන බව්තීස්මය (හිතෝපදේශ 11:24; එළිදරව් 4:11)
-
12:15 ගීතිකා අංක 79 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 76
-
1:50 යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින අපේ සහෝදරයන්
-
• අප්‍රිකාව
-
• ආසියාව
-
• යුරෝපය
-
• උතුරු ඇමරිකාව
-
• ඕෂනියාව
-
• දකුණු ඇමරිකාව
-
-
2:35 දේශන මාලාව: බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න
-
• දෙවියන්ට ළං වෙන්න උදව් වෙන පෝෂණය ලබාගන්න (මතෙව් 5:3; යොහන් 13:17)
-
• රැස්වීම්වලට සහභාගි වෙන්න (ගීතාවලිය 65:4)
-
• නරක ආශ්රයෙන් ඈත් වෙන්න (හිතෝපදේශ 13:20)
-
• දෙවියන් පිළිකුල් කරන පුරුදු අත්හරින්න (එෆීස 4:22-24)
-
• යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න (1 යොහන් 4:8, 19)
-
-
3:30 ගීතිකා අංක 110 සහ නිවේදන
-
3:40 බයිබල් නාට්‍යය: ‘නෙහෙමියා: “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක්” - 1වෙනි කොටස’ (නෙහෙමියා 1:1–6:19)
-
4:15 දහස් අවුරුදු පාලනයේදීත් යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන කාර්යයට හවුල් වෙන්න දැන්ම සූදානම් වෙන්න (යෙසායා 11:9; ක්‍රියා 24:15)
-
4:50 ගීතිකා අංක 140 සහ අවසාන යාච්ඤාව