ඉරිදා
‘සැකයක් ඇති කරගන්නේ නැතුව විශ්වාසයකින් සිටියොත් එය සිදු වෙයි’—මතෙව් 21:21
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 137 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: ශක්තිමත් විශ්වාසයක් පෙන්වූ කාන්තාවන්!
-
• සාරා (හෙබ්‍රෙව් 11:11, 12)
-
• රාහබ් (හෙබ්‍රෙව් 11:31)
-
• හන්නා (1 සාමුවෙල් 1:10, 11)
-
• ඊශ්‍රායෙල් දැරිය (2 රාජාවලිය 5:1-3)
-
• යේසුස්ගේ මව වූ මරියා (ලූක් 1:28-33, 38)
-
• ෆිනීෂියානු ස්ත්‍රිය (මතෙව් 15:28)
-
• මාර්තා (යොහන් 11:21-24)
-
• අපේ කාලයේ ආදර්ශ (ගීතාවලිය 37:25; 119:97, 98)
-
-
11:05 ගීතිකා අංක 142 සහ නිවේදන
-
11:15 බයිබල් දේශනය: ‘ශුභාරංචිය කෙරෙහි විශ්වාසයක් ඇති බව පෙන්වන්න’ (මාක් 1:14, 15; මතෙව් 9:35; ලූක් 8:1)
-
11:45 ගීතිකා අංක 22 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 126
-
1:50 බයිබල් නාට්‍යය: ‘විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල් - 2වෙනි කොටස’ (දානියෙල් 5:1–6:28; 10:1–12:13)
-
2:40 ගීතිකා අංක 150 සහ නිවේදන
-
2:45 විශ්වාසයෙන් ශක්තිමත් වෙන්න! (දානියෙල් 10:18, 19; රෝම 4:18-21)
-
3:45 අලුත් ගීතිකාව සහ අවසාන යාච්ඤාව