සිකුරාදා
‘අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරන්න’—ලූක් 17:5
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 5 සහ යාච්ඤාව
-
9:40 සභාපතිගේ ඇමතුම: විශ්වාසය මොන තරම් බලවත් දෙයක්ද? (මතෙව් 17:19, 20; හෙබ්‍රෙව් 11:1)
-
10:10 දේශන මාලාව: ඔයා මේ දේවල් විශ්වාස කරන්නේ ඇයි?
-
• දෙවියන් ඇත්ත කෙනෙක් (එෆීස 2:1, 12; හෙබ්‍රෙව් 11:3)
-
• දෙවියන්ගේ වචනය (යෙසායා 46:10)
-
• දෙවියන් දුන්න සදාචාර ප්‍රමිති (යෙසායා 48:17)
-
• දෙවියන්ගේ ආදරය (යොහන් 6:44)
-
-
11:05 ගීතිකා අංක 37 සහ නිවේදන
-
11:15 නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම: ‘විශ්වාසය නිසා කීකරුකම පෙන්වූ නෝවා’ (උත්පත්ති 6:1–8:22; 9:8-16)
-
11:45 ‘කිසිම සැකයක් ඇති කරගන්න එපා. විශ්වාසයෙන් ඉන්න’ (මතෙව් 21:21, 22)
-
12:15 ගීතිකා අංක 118 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 2
-
1:50 දේශන මාලාව: විශ්වාසය ශක්තිමත් කරන දෙවියන්ගේ නිර්මාණ
-
• තාරකා (යෙසායා 40:26)
-
• මහ සයුර (ගීතාවලිය 93:4)
-
• වනාන්තර (ගීතාවලිය 37:10, 11, 29)
-
• සුළඟ සහ ජලය (ගීතාවලිය 147:17, 18)
-
• මුහුදු ජීවින් (ගීතාවලිය 104:27, 28)
-
• මිනිස් සිරුර (යෙසායා 33:24)
-
-
2:50 ගීතිකා අංක 148 සහ නිවේදන
-
3:00 අපේ විශ්වාසය ශක්තිමත් කරන යෙහෝවා දෙවියන්ගේ බලවත් ක්‍රියා (යෙසායා 43:10; හෙබ්‍රෙව් 11:32-35)
-
3:20 දේශන මාලාව: විශ්වාසවන්ත අයව ආදර්ශයට ගන්න
-
• කායින්ව නෙමෙයි ආබෙල්ව (හෙබ්‍රෙව් 11:4)
-
• ලාමෙක්ව නෙමෙයි ඒනොක්ව (හෙබ්‍රෙව් 11:5)
-
• නෝවාගේ කාලේ අයව නෙමෙයි නෝවාව (හෙබ්‍රෙව් 11:7)
-
• පාරාවෝව නෙමෙයි මෝසෙස්ව (හෙබ්‍රෙව් 11:24-26)
-
• පරිසිවරුන්ව නෙමෙයි යේසුස්ගේ ගෝලයන්ව (ක්‍රියා 5:29)
-
-
4:15 ඔයා විශ්වාස කරන ඉගැන්වීම්වලට ඇලී ඉන්නවාද කියලා සෝදිසි කරලා බලන්නේ කොහොමද? (2 කොරින්ති 13:5, 11)
-
4:50 ගීතිකා අංක 119 සහ අවසාන යාච්ඤාව