සෙනසුරාදා
“විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත වෙන්න”—යූද් 3
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 57 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: විශ්වාසය නැති අයට වුණත් ඒක ඇති කරගන්න පුළුවන්
-
• නිනිවයේ වැසියන් (යෝනා 3:5)
-
• යේසුස්ගේම සහෝදරයන් (1 කොරින්ති 15:7)
-
• යුදෙව් නායකයන් (ෆිලිප්පි 3:7, 8)
-
• ආගමක් අදහන්නේ නැති අය (රෝම 10:13-15; 1 කොරින්ති 9:22)
-
-
10:30 ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත පාවිච්චි කරලා විශ්වාසය ශක්තිමත් කරන්න (යොහන් 17:3)
-
10:50 ගීතිකා අංක 67 සහ නිවේදන
-
11:00 දේශන මාලාව: විශ්වාසය නිසා ලොකු සටනක් කරන අය
-
• සැමියා හරි බිරිඳ හරි සත්‍යයේ නැති අය (ෆිලිප්පි 3:17)
-
• අම්මා හරි තාත්තා හරි නැතුව හැදුණු වැඩුණු අය (2 තිමෝති 1:5)
-
• තනිකඩ අය (1 කොරින්ති 12:25)
-
-
11:45 බව්තීස්ම දේශනය: විශ්වාසය තබන අයට සදාකාල ජීවනය ලැබෙයි (මතෙව් 17:20; යොහන් 3:16; හෙබ්‍රෙව් 11:6)
-
12:15 ගීතිකා අංක 79 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 24
-
1:50 දේශන මාලාව: දිගටම විශ්වාසවන්තව ඉන්න අපේ සහෝදරයන්
-
• අප්‍රිකාව
-
• ආසියාව
-
• යුරෝපය
-
• උතුරු ඇමරිකාව
-
• ඕෂනියාව
-
• දකුණු ඇමරිකාව
-
-
2:15 දේශන මාලාව: සේවය කරන්න තියෙන විශාල ප්‍රස්තාව විශ්වාසයෙන් භාරගන්න
-
• අලුත් භාෂාවක් ඉගෙනගන්න (1 කොරින්ති 16:9)
-
• ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න (හෙබ්‍රෙව් 11:8-10)
-
• ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න (1 කොරින්ති 4:17)
-
• සංවිධානයේ ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට හවුල් වෙන්න (නෙහෙමියා 1:2, 3; 2:5)
-
• දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් ‘යමක් වෙන් කර තබන්න’ (1 කොරින්ති 16:2)
-
-
3:15 ගීතිකා අංක 84 සහ නිවේදන
-
3:20 බයිබල් නාට්‍යය: ‘විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල් - 1වෙනි කොටස’ (දානියෙල් 1:1–2:49; 4:1-33)
-
4:20 “විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත වෙන්න” (යූද් 3; හිතෝපදේශ 14:15; රෝම 16:17)
-
4:55 ගීතිකා අංක 38 සහ අවසාන යාච්ඤාව