Skip to content

පටුනට යන්න

සෙනසුරාදා

සෙනසුරාදා

“විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත වෙන්න”—යූද් 3

උදෑසන

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 24

  • 1:50 දේශන මාලාව: දිගටම විශ්වාසවන්තව ඉන්න අපේ සහෝදරයන්

    • • අප්‍රිකාව

    • • ආසියාව

    • • යුරෝපය

    • • උතුරු ඇමරිකාව

    • • ඕෂනියාව

    • • දකුණු ඇමරිකාව

  • 2:15 දේශන මාලාව: සේවය කරන්න තියෙන විශාල ප්‍රස්තාව විශ්වාසයෙන් භාරගන්න

  • 3:15 ගීතිකා අංක 84 සහ නිවේදන

  • 3:20 බයිබල් නාට්‍යය: ‘විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල් - 1වෙනි කොටස’ (දානියෙල් 1:1–2:49; 4:1-33)

  • 4:20 “විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත වෙන්න” (යූද් 3; හිතෝපදේශ 14:15; රෝම 16:17)

  • 4:55 ගීතිකා අංක 38 සහ අවසාන යාච්ඤාව