Skip to content

පටුනට යන්න

2021 මුළු එකතුව

2021 මුළු එකතුව
  • ශාඛා කාර්යාල ගණන: 87

  • රටවල් ගණන: 239

  • සභා ගණන: 1,19,297

  • සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 2,13,67,603

  • සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව: 20,746

  • උපරිම ප්‍රචාරකයන් * ගණන: 86,86,980

  • සෑම මාසයකම ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 84,80,147

  • 2020 වසරට වඩා සිදු වූ වර්ධනයේ ප්‍රතිශතය: 0.7

  • බව්තීස්ම * වූ සංඛ්‍යාව: 1,71,393

  • සෑම මාසයකම පුරෝගාමීන්ගේ * සාමාන්‍යය: 13,50,138

  • සෑම මාසයකම සහායක පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 3,98,504

  • සේවය සඳහා වැය කළ පැය ගණන: 1,42,30,39,931

  • සෑම මාසයකම පැවැත්වූ බයිබල් පාඩම්වල * සාමාන්‍යය: 59,08,167

2021 සේවා වසර * තුළ ලොව පුරා සිටින විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන් හා චාරිකා සේවකයන් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඩොලර් මිලියන 229ක් වියදම් කළා. ලොව පුරා තිබෙන ශාඛා කාර්යාලවල 20,595දෙනෙක් සේවය කරනවා. ඒ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ විශේෂ පූර්ණකාලීන සේවකයන්.

^ 7 ඡේ. ප්‍රචාරකයෙක් හැටියට හඳුන්වන්නේ නොකඩවා උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන කෙනෙක්වයි. (මතෙව් 24:14) ප්‍රචාරකයන් කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරන විදිහ දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?” කියන ලිපිය බලන්න.

^ 10 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් කොහොමද?” කියන ලිපිය බලන්න.

^ 11 ඡේ. පුරෝගාමියෙක් හැටියට හඳුන්වන්නේ හැම මාසයකම නිශ්චිත පැය ප්‍රමාණයක් ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ බව්තීස්ම ලත් ආදර්ශවත් ප්‍රචාරකයෙක්වයි.

^ 14 ඡේ. තවත් තොරතුරු සඳහා jw.org වෙබ් අඩවියේ ඇති “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් සාකච්ඡාවන් කරන්නේ කොහොමද?” කියන ලිපිය බලන්න.

^ 15 ඡේ. 2021 සේවා වර්ෂය කියද්දී ඒකෙන් අදහස් කරන්නේ 2020 සැප්තැම්බර් 1වෙනිදා සිට 2021 අගෝස්තු 31වෙනිදා දක්වා කාලයයි.