Skip to content

පටුනට යන්න

‘දෙවි ගැන විශ්වාසය තියන්න’

‘දෙවි ගැන විශ්වාසය තියන්න’

යොහන් 14:1

උදෑසන

  • 9:30 සංගීතය

  • 9:40 ගීතිකා අංක 118 සහ යාච්ඤාව

  • 9:50 ‘දෙවි ගැන විශ්වාසය තියන්න’ පුළුවන් කොහොමද? ඒක කරන්න ඕනෙ ඇයි?

  • 10:05 දේශන මාලාව: දෙවියන් ගැන විශ්වාසය තියපු අයව ආදර්ශයට ගන්න

    • • ඊසාක් සහ රෙබෙකා

    • • එස්තර්

    • • තිමෝති

  • 11:05 ගීතිකා අංක 60 සහ නිවේදන

  • 11:15 ‘අප කතා කරන්නේ අප තුළ ඇති විශ්වාසය නිසයි’

  • 11:30 කැප වීම සහ බව්තීස්මය

  • 12:00 ගීතිකා අංක 52

දහවල්

  • 1:10 සංගීතය

  • 1:20 ගීතිකා අංක 9 සහ යාච්ඤාව

  • 1:30 බයිබල් දේශනය: “කිසි බොරුවක් නොපවසන දෙවි” ගැන විශ්වාසය තියන්න

  • 2:00 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:30 ගීතිකා අංක 54 සහ නිවේදන

  • 2:40 දේශන මාලාව: හැම දවසකම “විශ්වාසයක් ඇතුව ගමන් කරන්න”

    • • “කිසිවිටක කනස්සලු නොවන්න”

    • • “ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න”

    • • ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන වෙන්න එපා’

  • 3:40 “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නවා”

  • 4:15 ගීතිකා අංක 7 සහ යාච්ඤාව