‘දෙවි ගැන විශ්වාසය තියන්න’
උදෑසන
-
9:30 සංගීතය
-
9:40 ගීතිකා අංක 118 සහ යාච්ඤාව
-
9:50 ‘දෙවි ගැන විශ්වාසය තියන්න’ පුළුවන් කොහොමද? ඒක කරන්න ඕනෙ ඇයි?
-
10:05 දේශන මාලාව: දෙවියන් ගැන විශ්වාසය තියපු අයව ආදර්ශයට ගන්න
-
• ඊසාක් සහ රෙබෙකා
-
• එස්තර්
-
• තිමෝති
-
-
11:05 ගීතිකා අංක 60 සහ නිවේදන
-
11:15 ‘අප කතා කරන්නේ අප තුළ ඇති විශ්වාසය නිසයි’
-
11:30 කැප වීම සහ බව්තීස්මය
-
12:00 ගීතිකා අංක 52
දහවල්
-
1:10 සංගීතය
-
1:20 ගීතිකා අංක 9 සහ යාච්ඤාව
-
1:30 බයිබල් දේශනය: “කිසි බොරුවක් නොපවසන දෙවි” ගැන විශ්වාසය තියන්න
-
2:00 ‘මුරටැඹ’ සාරාංශය
-
2:30 ගීතිකා අංක 54 සහ නිවේදන
-
2:40 දේශන මාලාව: හැම දවසකම “විශ්වාසයක් ඇතුව ගමන් කරන්න”
-
• “කිසිවිටක කනස්සලු නොවන්න”
-
• “ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්රයෝජන ගන්න”
-
• ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන වෙන්න එපා’
-
-
3:40 “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නවා”
-
4:15 ගීතිකා අංක 7 සහ යාච්ඤාව