Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  1. 1. දෙවියන් ගැන විශ්වාසය තියද්දී ලැබෙන ආශීර්වාද මොනවාද? (යොහ. 3:16)

  2. 2. ඊසාක් සහ රෙබෙකාගේ, එස්තර්ගේ, තිමෝතිගේ විශ්වාසය ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (දේශ. 4:11, 12; ගීතා. 119:46; 2 තිමෝ. 1:5)

  3. 3. අභියෝග මැද වුණත් දිගටම සේවේ කරන්න අපිව පොලඹවන්නේ මොනවාද? (2 කොරි. 4:13)

  4. 4. හැම දවසකම “විශ්වාසයක් ඇතුව ගමන් කරන්න” අපිට පුළුවන් කොහොමද? (2 කොරි. 5:7)

  5. 5. දෙවියන්ගේ අනුමැතිය තියෙන කෙනෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද? (2 තිමෝ. 2:19; යාකො. 4:6; 2 කොරි. 13:5)