Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  1. 1 .දැන්ම අපි විශ්වාසය ශක්තිමත් කරගන්න ඕනෙ ඇයි? (හෙබ්‍රෙ. 10:39)

  2. 2. යෙහෝවා දෙවියන්ව පේන්නේ නැති වුණත් ඔහුව ‘දකින්න’ අපිට පුළුවන් කොහොමද? (හෙබ්‍රෙ. 11:27)

  3. 3. බයිබල් අනාවැකි ගැන අධ්‍යයනය කරන එක වැදගත් ඇයි? (රෝම 10:17)

  4. 4. විශ්වාසය ශක්තිමත් කරගන්න දෙවිගේ බලය උදව් වෙන්නේ කොහොමද? (ලූක් 11:13; ගලා. 5:22)

  5. 5. විශ්වාසය ශක්තිමත් කරගන්න අනිත් අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (1 තෙස. 2:7, 8)

  6. 6. “අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා” දෙස මහත් ඕනෑකමින් බලා ඉන්න ඕනෙ ඇයි? (හෙබ්‍රෙ. 12:2, 3)