Skip to content

පටුනට යන්න

විශ්වාසය ශක්තිමත් කරගන්න!

විශ්වාසය ශක්තිමත් කරගන්න!

හෙබ්‍රෙව් 10:39

උදෑසන

  • 9:40 සංගීතය

  • 9:50 ගීතිකා අංක 119 සහ යාච්ඤාව

  • 10:00 දැන් ඉඳන්ම අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕනෙ ඇයි?

  • 10:15 “නොපෙනෙන තැනැත්තාණන්ව” ඔයාට පේනවාද?

  • 10:30 “විශ්වාසයක් ඇති වෙන්නේ පණිවිඩයට සවන් දුන්නොත් විතරයි”

  • 10:55 ගීතිකා අංක 104 සහ නිවේදන

  • 11:05 විශ්වාසය “දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට” ඇති වෙන ගුණාංගයක්

  • 11:35 කැප වීම සහ බව්තීස්මය

  • 12:05 ගීතිකා අංක 50

දහවල්

  • 1:20 සංගීතය

  • 1:30 ගීතිකා අංක 3

  • 1:35 අද්දැකීම්

  • 1:45 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:15 දේශන මාලාව: විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් කරන්න

    • • ඔයාගේ යෞවන දරුවාට

    • • බයිබල් ශිෂ්‍යයන්ට

    • • සහෝදර සහෝදරියන්ට

  • 3:00 ගීතිකා අංක 38 සහ නිවේදන

  • 3:10 “අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා” දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු

  • 3:55 ගීතිකා අංක 126 සහ යාච්ඤාව