Skip to content

පටුනට යන්න

සහභාගි වන අයගේ දැනගැනීම සඳහා

සහභාගි වන අයගේ දැනගැනීම සඳහා

බව්තීස්මය ඔයා ඉන්න ප්‍රදේශයේ තත්වයන්ට ගැළපෙන විදිහට සෙනසුරාදා උදෑසන සැසිවාරයෙන් පස්සේ බව්තීස්මය සිදු කරන්න ඔයාගේ සභාවේ වැඩිමහල්ලන් සැලසුම් කරලා තියෙනවා.

සම්මාදම් මේ සමුළුව භාෂා 500කට වඩා වැඩි ගාණකට පරිවර්තනය කරනවා. ඒ වෙනුවෙන් දරන වියදම් පියවගන්න ලෝක ව්‍යාප්ත සේවය සඳහා ඔයා ලබා දෙන ස්වේච්ඡා සම්මාදම් උදව් වෙනවා. ඔයා කැමති නම් donate.pr418.com වෙබ් අඩවිය හරහා සම්මාදම් කරන්න පුළුවන්. ඔයා කරන හැම සම්මාදමක්ම හුඟක් අගය කරනවා. රාජ්‍යයේ වැඩකටයුතුවලට ඔයාලා දෙන සහයෝගයට පාලක මණ්ඩලය හුඟක් ස්තුතිවන්ත වෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය විසින් සැලසුම් කර ඇත

© 2022 Watch Tower Bible and Tract Society of Pennsylvania