සිකුරාදා
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 86 සහ යාච්ඤාව
-
9:40 සභාපතිගේ ඇමතුම: යෙහෝවා “සමාදානය ලබා දෙන දෙවි” (රෝම 15:33; ෆිලිප්පි 4:6, 7)
-
10:10 දේශන මාලාව: සැබෑ සාමයට රහස ආදරයයි
-
• දෙවියන්ට තියෙන ආදරය (මතෙව් 22:37, 38; රෝම 12:17-19)
-
• අසල්වැසියන්ට තියෙන ආදරය (මතෙව් 22:39; රෝම 13:8-10)
-
• දේවවචනයට තියෙන ආදරය (ගීතාවලිය 119:165, 167, 168)
-
-
11:05 ගීතිකා අංක 24 සහ නිවේදන
-
11:15 නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම: ‘සාමය ඇති කරගන්න වෙහෙසුණු යාකොබ්’ (උත්පත්ති 26:12–33:11)
-
11:45 ධර්මිෂ්ඨකම සාමය ඇති කරයි! (යෙසායා 32:17; 60:21, 22)
-
12:15 ගීතිකා අංක 97 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 144
-
1:50 දේශන මාලාව: සාමකාමී කාලයක් ගැන දෙවියන්ගේ පොරොන්දු
-
• ‘මාගේ සේවකයන් කෑම කා තෘප්තිමත්ව සිටියි’ (යෙසායා 65:13, 14)
-
• ‘ඔවුහු ගෙවල් ගොඩනඟා මිදිවතු වවන්නෝය’ (යෙසායා 65:21-23)
-
• ‘වෘකයා බැටළු පැටවා සමඟ එකට ලගියි’ (යෙසායා 11:6-9; 65:25)
-
• “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත” (යෙසායා 33:24; 35:5, 6)
-
• “යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමන්නේය” (යෙසායා 25:7, 8)
-
-
2:50 ගීතිකා අංක 35 සහ නිවේදන
-
3:00 දේශන මාලාව: පවුලේ සාමයට ළඟා වෙන්න නම් . . .
-
• ආදරයයි, ගෞරවයයි පෙන්නන්න (රෝම 12:10)
-
• කතාබහ කරන්න කාලය ගන්න (එෆීස 5:15, 16)
-
• සහයෝගයෙන් වැඩ කරන්න (මතෙව් 19:6)
-
• නමස්කාරයේ දේවල් එකට කරන්න (යොෂුවා 24:15)
-
-
3:55 “සමාදානයේ කුමාරයාට” දිගටම සහයෝගය දෙන්න (යෙසායා 9:6, 7; තීතස් 3:1, 2)
-
4:15 බොරු සාමයට රැවටෙන්න එපා! (මතෙව් 4:1-11; යොහන් 14:27; 1 තෙසලෝනික 5:2, 3)
-
4:50 ගීතිකා අංක 112 සහ අවසාන යාච්ඤාව