සෙනසුරාදා
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 58 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: “සමාදානයේ ශුභාරංචිය” දේශනා කරන්න සූදානමින් ඉන්න
-
• උද්යෝගය දිගටම තියාගන්න (රෝම 1:14, 15)
-
• හොඳට ලෑස්ති වෙන්න (2 තිමෝති 2:15)
-
• මුල් පියවර ගන්න (යොහන් 4:6, 7, 9, 25, 26)
-
• උනන්දු අයව අමතක කරන්න එපා (1 කොරින්ති 3:6)
-
• අවබෝධයෙන් වැඩ කරන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න (හෙබ්‍රෙව් 6:1)
-
-
10:40 යෞවනයෙනි, සාමය උදා කරන මඟ තෝරගන්න! (මතෙව් 6:33; ලූක් 7:35; යාකොබ් 1:4)
-
11:00 ගීතිකා අංක 135 සහ නිවේදන
-
11:10 වීඩියෝ: ‘හිතේ සාමය රැකගන්න අපේ සහෝදරයන්’
-
• ‘විරුද්ධවාදිකම් මැද’
-
• ‘අසනීප මැද’
-
• ‘ආර්ථික ප්‍රශ්න මැද’
-
• ‘ස්වාභාවික විපත් මැද’
-
-
11:45 බව්තීස්ම දේශනය: “සමාදානය නමැති මඟේ” දිගටම යන්න (ලූක් 1:79; 2 කොරින්ති 4:16-18; 13:11)
-
12:15 ගීතිකා අංක 54 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 29
-
1:50 දේශන මාලාව: සාමයට බාධා වෙන දේවල් ‘අහක දාන්න’
-
• පුරසාරම් දෙඩීම (එෆීස 4:22; 1 කොරින්ති 4:7)
-
• ඊර්ෂ්‍යාව (ෆිලිප්පි 2:3, 4)
-
• වංකකම (එෆීස 4:25)
-
• ඕපාදූප (හිතෝපදේශ 15:28)
-
• කෝපය (යාකොබ් 1:19)
-
-
2:45 බයිබල් නාට්‍යය: ‘සාමයේ මාර්ගයේ අපව ගෙන යන්නේ යෙහෝවා දෙවියන් - 1වෙනි කොටස’ (යෙසායා 48:17, 18)
-
3:15 ගීතිකා අංක 130 සහ නිවේදන
-
3:25 දේශන මාලාව: “සමාදානය සොයා එය ලුහුබඳින්න” නම් . . .
-
• අමනාප වෙන්න ඉක්මන් වෙන්න එපා (හිතෝපදේශ 19:11; දේශනාකාරයා 7:9; 1 පේතෘස් 3:11)
-
• සමාව ඉල්ලන්න (මතෙව් 5:23, 24; ක්‍රියා 23:3-5)
-
• හදවතින්ම සමාව දෙන්න (කොලොස්සි 3:13)
-
• කතාබහ ගැන පරෙස්සම් වෙන්න (හිතෝපදේශ 12:18; 18:21)
-
-
4:15 සාමයට දිරි දෙන එකමුතුකම රැකගමු! (එෆීස 4:1-6)
-
4:50 ගීතිකා අංක 113 සහ අවසාන යාච්ඤාව