Skip to content

පටුනට යන්න

2022 මුළු එකතුව

2022 මුළු එකතුව
  • ශාඛා කාර්යාල ගණන: 86

  • රටවල් ගණන: 239

  • සභා ගණන: 1,17,960

  • සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 1,97,21,672

  • සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව: 21,150

  • උපරිම ප්‍රචාරකයන් a ගණන: 86,99,048

  • සෑම මාසයකම ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 85,14,983

  • 2021 වසරට වඩා සිදු වූ වර්ධනයේ ප්‍රතිශතය: 0.4

  • බව්තීස්ම b වූ සංඛ්‍යාව: 1,45,552

  • සෑම මාසයකම පුරෝගාමීන්ගේ c සාමාන්‍යය: 14,89,252

  • සෑම මාසයකම සහායක පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 3,81,310

  • සේවය සඳහා වැය කළ පැය ගණන: 1,50,17,97,703

  • සෑම මාසයකම පැවැත්වූ බයිබල් පාඩම්වල d සාමාන්‍යය: 56,66,996

2022 සේවා වසර e තුළ ලොව පුරා සිටින විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන් හා චාරිකා සේවකයන් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඩොලර් මිලියන 242ක් වියදම් කළා. ලොව පුරා තිබෙන ශාඛා කාර්යාලවල 21,629දෙනෙක් සේවය කරනවා. ඒ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ විශේෂ පූර්ණකාලීන සේවකයන්.

a ප්‍රචාරකයෙක් හැටියට හඳුන්වන්නේ නොකඩවා උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන කෙනෙක්වයි. (මතෙව් 24:14) ප්‍රචාරකයන් කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරන විදිහ දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?” කියන ලිපිය බලන්න.

b යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් කොහොමද?” කියන ලිපිය බලන්න.

c පුරෝගාමියෙක් හැටියට හඳුන්වන්නේ හැම මාසයකම නිශ්චිත පැය ප්‍රමාණයක් ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ බව්තීස්ම ලත් ආදර්ශවත් ප්‍රචාරකයෙක්වයි.

d තවත් තොරතුරු සඳහා jw.org වෙබ් අඩවියේ ඇති “බයිබල් සාකච්ඡාවක් කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

e 2022 සේවා වර්ෂය කියද්දී ඒකෙන් අදහස් කරන්නේ 2021 සැප්තැම්බර් 1වෙනිදා සිට 2022 අගෝස්තු 31වෙනිදා දක්වා කාලයයි.