Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  1. 1. යෙහෝවාගේ පවුලේ කෙනෙක් වෙන්න ලැබුණ එක අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (එෆී. 4:3)

  2. 2. අනිත් අයව පිළිගන්න අපිට පුළුවන් කොහොමද? එහෙම කරන්න ඕනෙ ඇයි? (රෝම 15:7)

  3. 3. යෙහෝවාගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන් තරම් දෙනෙක්ට උදව් කරන්න පුළුවන් කොහොමද? (එෆී. 2:17; 6:15)

  4. 4. සමාදානය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද? (එෆී. 4:29; 5:1, 2; 6:13)

  5. 5. සහෝදර සහෝදරියන්ට තියෙන ආදරේ වැඩි කරගන්න පුළුවන් කොහොමද? (එෆී. 1:15, 16)

© 2022 Watch Tower Bible and Tract Society of Pennsylvania

CA-copgm23-SN