Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවියන්ගේ එක්සත් පවුල

යෙහෝවා දෙවියන්ගේ එක්සත් පවුල

එෆීස 4:3

උදෑසන

  • 9:30 සංගීතය

  • 9:40 ගීතිකා අංක 85 සහ යාච්ඤාව

  • 9:50 යෙහෝවා දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙන්න ලැබුණ එක අගය කරන්න

  • 10:05 දේශන මාලාව: අනිත් අයව ආදරෙන් පිළිගත්තා

    • • එලිහු

    • • ලිදියා

    • • යේසුස්

  • 11:05 ගීතිකා අංක 100 සහ නිවේදන

  • 11:15 යෙහෝවා දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙන්න අනිත් අයට දිගටම උදව් කරමු

  • 11:30 කැප වීම සහ බව්තීස්මය

  • 12:00 ගීතිකා අංක 135

දහවල්

  • 1:10 සංගීතය

  • 1:20 ගීතිකා අංක 132 සහ යාච්ඤාව

  • 1:30 බයිබල් දේශනය: ඔයාගේ නිවහන සාමයෙන් පිරුණු තැනක්ද?

  • 2:00 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:30 ගීතිකා අංක 136 සහ නිවේදන

  • 2:40 දේශන මාලාව: සමාදානය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල්

    • • “දිරිගන්වනසුලු දේවල් ගැන කතා කරන්න”

    • • “ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න”

    • • අපිට සතුරුකම් කරන අයට විරුද්ධ වෙන්න

  • 3:40 සහෝදර සහෝදරියන් ගැන “නිරතුරුවම දෙවිට ස්තුති කරන්න”

  • 4:15 ගීතිකා අංක 107 සහ යාච්ඤාව