Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  1. 1. සමාදානයට කැමති කෙනෙක්ව අඳුරගන්නේ කොහොමද? (ලූක් 10:6)

  2. 2. සමාදානයට කැමති අයට දෙවියන්ගේ යාළුවෙක් වෙන්න උදව් කරන්නේ කොහොමද? (මතෙ. 10:11)

  3. 3. සමාදානයට කැමති අයව හොයන්න සමාදානයේ කුමාරයා අපිට උදව් කරන්නේ කොහොමද? (යෙසා. 9:6, 7; මතෙ. 28:20)

  4. 4. අපි සමාදානයට කැමති අය කියලා ඔප්පු කරන්න පුළුවන් කොහොමද? (ගීතා. 11:5; 2 තිමෝ. 2:24; යාකො. 3:17, 18)

  5. 5. සමාදානයට කැමති අය අනිත් අයට උදව් කරන්නේ කොහොමද? (2 කොරි. 6:13)

  6. 6. අපි කොහොමද “යහපතින් නපුරු දේවල් පරාජය කරන්නේ”? (රෝම 12:2, 6, 10, 18)

© 2022 Watch Tower Bible and Tract Society of Pennsylvania

CA-brpgm23-SN