Skip to content

පටුනට යන්න

සමාදානයට කැමති අය වෙමු

සමාදානයට කැමති අය වෙමු

ලූක් 10:6

උදෑසන

  • 9:40 සංගීතය

  • 9:50 ගීතිකා අංක 58 සහ යාච්ඤාව

  • 10:00 සමාදානයට කැමති හැමෝවම ආදරෙන් පිළිගන්නවා!

  • 10:15 සමාදානයට කැමති අයව දිගටම හොයන්න

  • 10:30 සමාදානයේ කුමාරයා එක්ක සමාදානයට කැමති අයව හොයමු

  • 10:55 ගීතිකා අංක 103 සහ නිවේදන

  • 11:05 සමාදානයට කැමති අය යුද්ධ කරන්න ඉගෙනගන්නේ නැහැ

  • 11:35 කැප වීම සහ බව්තීස්මය

  • 12:05 ගීතිකා අංක 79

දහවල්

  • 1:20 සංගීතය

  • 1:30 ගීතිකා අංක 76

  • 1:35 අද්දැකීම්

  • 1:45 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:15 දේශන මාලාව: සාමයට කැමති අය අනිත් අයට උදව් කරනවා

    • • “ඔබේ හදවත්වල ඇති ප්‍රේමය තව වැඩි කරගන්න”

    • • හැකියාවන් උපරිමයෙන් පාවිච්චි කරන්න යෞවනයන්ට උදව් කරන්න

    • • මහලු අයට ගෞරව කරන්න

  • 3:00 ගීතිකා අංක 57 සහ නිවේදන

  • 3:10 සමාදානයට කැමති අය යහපතින් නපුර පරාජය කරන්නේ කොහොමද?

  • 3:55 ගීතිකා අංක 45 සහ යාච්ඤාව