මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
1. ‘යෙහෝවා දෙස මහත් ආශාවකින් බලන් ඉන්නවා’ කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (ගීතා. 130:5, 6)
2. දුක් කරදර මැද වුණත් යෙහෝවා දෙස මහත් ආශාවෙන් බලන් ඉන්න පුළුවන් කොහොමද? (හබ. 2:3, 4; 2 තිමෝ. 4:2; ලූක් 2:36-38)
3. යෙහෝවාගේ දවස එන කල් අපේ කාලය ඥානවන්තව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? (2 පේතෘ. 3:11-13)
4. අභියෝගවලට මූණ දෙද්දී බය නැතුව යෙහෝවා දිහා බලන්න අපිට පුළුවන් ඇයි? (ගීතා. 62:1, 2, 8, 10; 68:6; 130:2-4)
5. ධර්මිෂ්ඨ අයට ලැබෙන ආශීර්වාද ලබාගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? (ගීතා. 58:11)
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
CA-copgm24-SN