මේ ප්රශ්නවලට උත්තර හොයාගන්න
1. දෙවියන් වගේ විවේක ගන්න පුළුවන් කොහොමද? (උත්. 2:1-3; හෙබ්රෙ. 4:1, 11)
2. “දෙවිගේ වදන්” අපිව වෙනස් කරන්නේ කොහොමද? (1 තෙස. 2:13; හෙබ්රෙ. 4:12)
3. යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතන්න ඕනෙ ඇයි? (යෙසා. 26:7-9, 15, 20)
4. යෙහෝවාගේ ආශීර්වාද ලබාගන්න අපි මොනවාද කරන්න ඕනේ? (1 පේතෘ. 1:13-15; 1 යොහ. 5:3)
5. යෙහෝවාගේ හිත සතුටු කරන්න අපිට පුළුවන් කොහොමද? (ගීතා. 71:14, 15; රෝම 12:2; 1 පේතෘ. 4:10)
6. යෙහෝවා දෙවියන්ට සේවය කරලා සතුටු වෙන්න පුළුවන් කොහොමද? (යොහ. 5:17)
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
CA-brpgm24-SN