ඉරිදා
“යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න මහත් ආශාවකින් බලා සිටියි”—යෙසායා 30:18
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 95 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: ඉවසීම ගැන අනාගතවක්තෘවරුන්ගෙන් පාඩම්
-
• එලියා (යාකොබ් 5:10, 17, 18)
-
• මීකා (මීකා 7:7)
-
• හොෂෙයා (හොෂෙයා 3:1)
-
• යෙසායා (යෙසායා 7:3)
-
• එසකියෙල් (එසකියෙල් 2:3-5)
-
• යෙරෙමියා (යෙරෙමියා 15:16)
-
• දානියෙල් (දානියෙල් 9:22, 23)
-
-
11:05 ගීතිකා අංක 142 සහ නිවේදන
-
11:15 බයිබල් දේශනය: දෙවියන් ඔයාගේ යාච්ඤාවලට උත්තර දෙයිද? (යෙසායා 64:4)
-
11:45 ‘මුරටැඹ’ සාරාංශය
-
12:15 ගීතිකා අංක 94 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 114
-
1:50 බයිබල් නාට්‍යය: “ඔයාගේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න” – 2වෙනි කොටස (ගීතාවලිය 37:5)
-
2:30 ගීතිකා අංක 115 සහ නිවේදන
-
2:40 ”යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න මහත් ආශාවකින් බලා සිටියි” (යෙසායා 30:18-21; 60:17; 2 රාජාවලිය 6:15-17; එෆීස 1:9, 10)
-
3:40 අලුත් ගීතිකාව සහ අවසාන යාච්ඤාව