සිකුරාදා
“ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය”—1 කොරින්ති 13:4
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 66 සහ යාච්ඤාව
-
9:40 සභාපතිගේ ඇමතුම: ‘ඉවසීමෙන් බලාගෙන ඉන්න’ ඕනෙ ඇයි? (යාකොබ් 5:7, 8; කොලොස්සි 1:9-11; 3:12)
-
10:10 දේශන මාලාව: “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත”
-
• යෙහෝවා කාලය ගැන හිතන විදිහ තේරුම්ගමු (දේශනාකාරයා 3:1-8, 11)
-
• මිතුදම් ඇති කරගන්න කාලය ඕනේ (හිතෝපදේශ 17:17)
-
• අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න කාලය ඕනේ (මාක් 4:26-29)
-
• ඉලක්ක අත් කරගන්න කාලය ඕනේ (දේශනාකාරයා 11:4, 6)
-
-
11:05 ගීතිකා අංක 143 සහ නිවේදන
-
11:15 නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම: “යෙහෝවා පියවර ගන්න කල් ඉවසපු දාවිත්” (1 සාමුවෙල් 24:2-15; 25:1-35; 26:2-12; ගීතාවලිය 37:1-7)
-
11:45 යෙහෝවාගේ ඉවසීම අගය කරමු (රෝම 2:4, 6, 7; 2 පේතෘස් 3:8, 9; එළිදරව් 11:18)
-
12:15 ගීතිකා අංක 147 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 17
-
1:50 යේසුස්ගේ ඉවසීම ආදර්ශයට ගමු (හෙබ්‍රෙව් 12:2, 3)
-
2:10 දේශන මාලාව: පොරොන්දු ඉටු වෙන කල් ඉවසපු අය වගේ වෙමු
-
• ආබ්‍රහම් සහ සාරා (හෙබ්‍රෙව් 6:12)
-
• යෝසෙප් (උත්පත්ති 39:7-9)
-
• යෝබ් (යාකොබ් 5:11)
-
• මොර්දෙකයි සහ එස්තර් (එස්තර් 4:11-16)
-
• සෙකරියා සහ එලිසබෙත් (ලූක් 1:6, 7)
-
• පාවුල් (ක්‍රියා 14:21, 22)
-
-
3:10 ගීතිකා අංක 11 සහ නිවේදන
-
3:20 දේශන මාලාව: වෙලාවට වැඩ කරන දෙවියන් ගැන නිර්මාණවලින් පාඩම්
-
• ශාක (මතෙව් 24:32, 33)
-
• මුහුදු ජීවීන් (2 කොරින්ති 6:2)
-
• කුරුල්ලෝ (යෙරෙමියා 8:7)
-
• කෘමීන් (හිතෝපදේශ 6:6-8; 1 කොරින්ති 9:26)
-
• ක්ෂීරපායින් (දේශනාකාරයා 4:6; ෆිලිප්පි 1:9, 10)
-
-
4:20 “ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ” (මතෙව් 24:36; 25:13, 46)
-
4:55 ගීතිකා අංක 27 සහ අවසාන යාච්ඤාව